සුබ දවසක් හැමෝටම, මම අද කියන්න අවේ අපිට ගොඩක් වැදගත් මෘදුකාංගයක් ගැන, පරිගණක ලිපි නිරන්තර සාමාජිකයන්ට නම් මෙය එතරම් අළුත් අත්දැකීමක් නොවෙයි, මොකද මම කලින් ඉදිරිපත් කල හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි මෙම ලිපියෙන් ඔබට මේ ගැන හදුන්වා දුන්නා, එහෙත් ටික කලක් ගත වෙද්දින්, මෙහිදී මා විසින් ලබා දුන් Keygen එක නිවැරදිව වැඩ නොකරන බව දැනගන්න පුළුවන් වූවා, බොහෝවෙලාවට එහෙම වෙන්නෙ, ඔබ විසින් මේ Zemana AntiLogger එක Update උවොත්, හැමෝම කැමතියිනෙ, අපිව ආරක්ෂා කරන මෘදුකාංග සියල්ල අප්ඩේට් කර තබා ගන්න, ඒ Update එකෙන් අපිට නව විශේෂාංග එකතු වෙන නිසා, ඒ නිසා ආරක්ෂාව වැඩි වෙනවා.
පළමුවෙන්ම, මතක් කරන්නම්, මා විසින් මේ මෘදුකාංගය අත්හදා බැලීමේදී මෙය Update කර, ඉන් පසුව Keygen එක ආරයෙන් Licence version එකක් බවට පත් කරගත්ත කිසිට අපහසුවකින් තොරව, ඉතින් ඔබටත් පුළුවන්, මෙය Download කරගෙන, Install කරගන්න. ඒ ඔබේ ආරක්ෂාවට.Zemana
AntiLogger ඔබට සපයන ආරක්ෂාව
Main Features :
- SSL Logger Protection (First in The World)Prevents theft of data exchanged via secure connections (HTTPS/SSL)
- WebCam Logger Protection (First in The World)Prevents any harmful applications from monitoring your Web Camera.
- Key Logger ProtectionPrevents all harmful applications from logging your keystrokes(thereby stealing your passwords and account info)
- ClipBoard Logger ProtectionPrevents harmful applications from taking snapshots of your clipboard.
- Screen Logger ProtectionPrevents harmful applications from capturing your computer screen.
- System DefenseTracks down Windows operating system activity in real-time to prevent detrimental actions from various malware and spyware programs.
පළමුවෙන්ම, ඔබට මෙහි Official Site එකෙන් හෝ, මා ලබාදී ඇති Link එකෙන් මෙය Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය දින 15ක ට්‍රයල් එකක් සහිතයි, අවශ්‍ය නම් මේ දින 15 ඔබට මෙය භාවිත කල හැකි උවත්, ඉන් පසු භාවිත කිරීමට නම් Licence කරගත යුතියි, Licence නොකර දින 15ක් භාවිතයෙන් පසු භාවිත කල නොහැක, පහතින් Zemana AntiLogger එක Download කරගන්න.(කලින් Download කරගෙන තිබෙන අය නැවත Download නොකරන්න)http://www.mediafire.com/?hdek4lbhdjl9u8fමෙය
වර්ෂන් එක ඔබ ලග කලින් තිබෙන්න පුළුවන්, මොකද මා මීට පෙර වතාවකදීත් මෙය ලබා දුන්නා, ලග තියෙන අය තැවත මෙය Download කරගත යුතු නෑ....පහලින් මා ලබා දෙන Keygen එක ලබාගැනීමෙන් මෙය Licence කරගැනීමේ හැකියාව තිබෙනවා.http://www.mediafire.com/?3tsiffaroh9li8p
මෙය Download කරගැනීමෙන් අනතුරුව Open කරන්න, එහිදී ඔබට Licence Number එක ලබා ගැනීමට පුළුවන, එය Copy කරගන්න.
Zemana AntiLogger හි, Services වලට යන්න, එහි Licence යන්නට යන්න, මෙහි Enter Licence යන්නට පහලින් තිබෙන Text box එකට Number එක ලබා දෙන්න, පසුව Renew Licence බට්න් එක ක්ලික්
කරන්න, ක්‍රියාවලිය සාර්ථකයි.ඔබට ඉදිරිපත් කල තවත් ලිපියක් අවසන්, ස්තූතියි ලිපිය කියවීම සම්බන්ධයෙන්, මෙහි සමහර පිංතුර පැහැදිලිව නැරබීමට අපහසු නම්, පිවිසෙන්න මාගෙ බ්ලොග් එකට, සුබ දවසක් ඔබ සැමට.
KeyScrambler ඔබට සපයන ආරක්ෂාව
ඔබ සියළු දෙනාට, අලුත් දෙයක් දෙන්න කියලා හිතාගෙන තමයි, මේ ලිපිය නැවතත් අලුත් කිරීමට බලාපොරොත්තු වූයේ, මම ඔබට මෙහි කමෙන්ට් එකකින් KeyScrambler ගැන පොඩි සටහනක් තිබ්බා, දැකපු අය බලාගෙන ඇති, මේක පොස්ට් කරලා ඉවර වෙනකම්, ඉතින් ඔයාලා හැමෝටම, පහතින් එය ලබා දෙන්නම්, මුලින්ම මේ KeyScrambler ගැන පොඩි සටහනක් තියන්න වෙයි නේද? අපේ අයට දැනගන්න.
KeyScrambler කියන්නේ, අපේ පරිගණය, අන් සතුරු Keylogger සහ Malware ආක්‍රම වලින් ආක්ෂා කිරීමට සමත්, විශිෂ්ට ගණයේ මෘදුකාංගයක්, මෙය දැනට, මිනිසුන් 1,000,000 විසින් රටවල් 217ක් පුරා භාවිත කරන මෘදුකාංගයක් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා, ඒ වගේම ඔය Kelogger පාවිච්චි කරන අයට සැකයි වගේ නම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්, එකක් දෙකක් දාලා, හැබැයි මගෙන් නම් අහන්න එපා හෙදේ, ඔබටත් මෙය බාවිත කිරීමට පුළුවන්, ඒ වගේම මම ඔබට කලින් ලබා දුන් Zemana AntiLogger සහ KeyScrambler මෘදුකාංග දෙකම එකවර උවත් බාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඉතින් කැමති අයට Download කරගෙන බලන්න පුළුවන්.....
මුලින්ම, ඔබට මෙයි Official Site එකෙන් හෝ, මම ලබා දෙන ලින්කුවෙන්, මෙහි KeyScrambler Premium එක Download කරගන්න, ඉන් පසු එන Install කරගන්න.....http://www.mediafire.com/?8av7f6v4369tvvbඉන්පසු, මෙහි තිබෙන, Keygen එක විවෘත කරගන්න, පසුව එහි තිබෙන Genarate බට්න් එක ඔබන්න, එහිදි ඔබට මැසේජ් එකක් ලැබෙයි, Succesfully විදිහට, පසුව Com එක Reatart කරන්න......
0 comments:
Post a Comment