සොයන්න

14.12.11

චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...


චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර ගැන එච්චර දැනීමක් නැති යාලුවන්ට මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..
මේ post එක කියවල බලන්න. චිත්‍රපට බලන අයටත් download කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...


CAM

CAM කියන්නෙ කවුරු හෝ තමන්ගෙ camcorder එක උපයෝගී කරගෙන සිනමා ශාලාවකින් වීඩියෝ කරපු ෆිල්ම් එකක කොපියක්. මෙවැනි කොපියක් සාමාන්‍යයෙන්, ෆිල්ම් එකක් සිනමාශාලාවලට නිකුත් කල සැනින් එනව. මෙවැනි කොපියක ගුණාත්මක භාවය බොහෝ හේතු (වීඩියො කරන කෙනාගේ පලපුරුද්ද, camcorder එකේ වර්ගය ...) මත රඳා පවතිනව. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම CAM කොපියක ගුණාත්මක භාවය ඉතාමත් පහළ මට්ටමක තමයි පවතින්නෙ.
camcorder එකෙහි සිදුවන ගැස්සීම් , ඉදිරි අසුන්වල සිටින ප්‍රේක්ශකයන්ගෙන් සිදුවන අවහිරතා වැනි හේතූන් මත මේවායේ video ගුණාත්මක භාවය තවත් අඩු වෙන්න පුලුවන්..
සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ශකයන්ගේ කෑ කෝ ගැසීම් මත මේවායේ audio ගුණාත්මක භාවයද තවත් අඩු වෙන්න පුලුවන්..
ඇතැම් වෙලාවට මෙවැනි කොපියක, ෆිල්ම් එකේ කොටස් අඩුවෙන් තිබෙන්නත් පුලුවන්.
මෙවැනි කොපියක capacity එකනම් සාපේක්ෂව අඩුයි.
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මෙවැනි කොපියක්නම් download කර නොගන්න තරමට හොඳයි... :)

download කිරීමට සුදුසුද? නැත



TS (TELESYNC)

මෙය CAM කොපියකට වඩා ටිකක් හොදයිකිව්වොත් වරදක් නෑ, ඒත් මේකත් වීඩියෝ කරල තියෙන්නෙ සිනමාශාලාවකින් (හෝ projector එකකින්) කලින් වගේම camcorder එකක් යොදාගෙන. හැබැයි CAM කොපියකට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනව. මේව වීඩියෝ කරල තියෙන්නෙ CAM කොපියකට වඩා ගුණාත්මක අතින් ඉහල camcorders යොදාගෙන, බොහෝවිට සිනමා ශාලාවෙහි ප්‍රේක්ෂකයන් නැති අවස්ථාවක. මේ නිසා TS වල video ගුණාත්මක භාවය CAM වලට වඩා හොඳයි. මේවා රෙකෝර්ඩ් කරනවිට අධිතාක්ෂනික audio උපාංග යොදාගෙන තියන නිසා TS වල audio ගුණාත්මක භාවයද CAM වලට වඩා හොඳයි. ඒත් ඉතින් මෙවැනි කොපියක් download කරගන්නට පෙර දෙවරක් සිතා බලන්න ඕන..

download කිරීමට සුදුසුද? නැත



TC (TELECINE)

Telecine යන්ත්‍රයක් යොදාගෙන රීල් එකක තියන ෆිල්ම් එකකින් ඩිජිටල් විදියට ගත්ත කොපියක්. මෙය කෙලින්ම රීල් එකෙන් ගත් කොපියක් නිසා ගුණාත්මක භාවය අතින් ඉහලයි. එහෙත් මෙවැනි ඩිජිටල් කොපිකිරීමකට සාමාන්‍යයෙන් බොහෝ වියදමක් යන බැවින් මෙවැනි කොපි ඉතා දුලබයි..

download කිරීමට සුදුසුද? සුදුසුයි



SCR (SCREENER)

Scr එකක් කියන්නෙ විශේෂ පුද්ගලයන් හෝ ආයතන සඳහා දෙනු ලබන ෆිල්ම් එකක කොපියක්, ඇතැම්විට මෙය ෆිල්ම් එකක් ප්‍රවර්ධනය සඳහා සැකසූ කොපියක් වෙන්නත් පුලුවන්. මේවා play වෙනකොට තිරයේ යම් යම් අකුරු හෝ වචන ("The film you are watching is a promotional copy" වැනි..) දිස්වී අපිට බාධා කරන්න පුලුවන්. මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක පවතුනත් DVDRip තරම් හොඳ නැහැ.
බොහෝ විට මේවා VHS වශයෙන් තමයි දකින්න පුලුවන්. ඇතැමුන් මේවා බොහෝවිට VCD/DVD වලට හරවනව. ඔවුන් මෙම කාර්යයේදී යොදාගත් VHS recorder එක හා capture card එක මත මෙම VCD/DVD වල ගුණාත්මක භාවය රඳාපවතිනව. තවද මෙම කොපි ගනු ලබන්නේ master කොපියන්ද නැද්ද මතත් මෙම VCD/DVD වල ගුනාත්මක භාවය රඳාපවතිනව.

download කිරීමට සුදුසුද? නැත




DVDscr

ඉහත කී පරිදි DVD එකකට ලබාගත් scr කොපියක්. එහෙත් dvdscr ගුනාත්මක භාවය අතින් scr වලට වඩා ඉහලින්සිටිනව. මේවායේ සාමාන්‍ය scr වල මෙන් තිරයේ බොහෝවිට අකුරු හෝ වචන දකින්නට නැහැ.
තිබුනත් ඒවා අපිට බාධාකරන මට්ටමක පවතින්නේ නැහැ. DVDRip තරම් නැතිවුනත් මේවායේ audio/video ඉහල ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි (අවශ්‍යමනම් පමණක්)




WP (WORKPRINT)

WP එකක් කියන්නෙ film එකක් සම්පූර්ණයෙන් නිම වීමට පෙර පිටවූ කොපියක්. මේවායේ බොහෝවිට අතැම් දර්ශන/සංගීත ඛාන්ඩ අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.ගුණාත්මක භාවය අතින් ගත්තම මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක සිට පහල අගයක් දක්වා විහිදෙනව. ඇතැම් WPs අවසන් කොපියට වඩා බොහෝසෙයින් වෙනස්වීමටත් ඉඩතියනව.

download කිරීමට සුදුසුද? නැත




R5

R5 කියන්නෙ විශේෂිත කලාප 5ක් ( Indian subcontinent, Africa, North Korea,Russia and Mongolia) සදහා යවනු ලබන DVD කොපියක්. මෙයත් Telecine යන්ත්‍රයක් ආධාරයෙන් ලබාගත් කොපියක්. මෙහිදී ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත Telecine යන්ත්‍ර යොදාගනු ලබන නිසා video ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනව.
එහෙත් ඇතැම් අවස්තාවල මෙවැනි කොපියක් නිකුත් වන්නේ english audio track එක රහිතව. එවැනි අවස්තාවක ඊට කලින් නිකුත් වූ audio track එකක් එය හා මුහු කරගන්න වෙනව. මෙම හේතූන් නිසා R5 එකක video වලට සාපේක්ෂව audioහි ගුණාත්මක භාවය අඩු මට්ටමක පවතිනව..

download කිරීමට සුදුසුද? සුදුසුයි




DVDrip

චිත්‍රපටයක අවසානයට නිකුත් කරන කොපිය මෙය වේ. කිසිඳු අඩුපාඩුවක් නොමැති මෙහි audio/videoහි ගුණාත්මක භාවය ඉතාමත් මට්ටමක පවතිනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි




BRrip

ගුණාත්මක භාවය අතින් DVDrip එකෙකට සමානයි, එහෙත් capacity එකෙන් සමාන DVDrip එකක් හා BRrip එකක් සැසදුවම BRrip එක වඩා වැඩි ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.
සාමන්‍යයෙන් BRrip එකක ගුණාත්මක භාවය වඩිවෙන්න වැඩිවෙන්න ඒවායේ capacity එක විශාල වශයෙන් වැඩිවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි


මම්නම් හිතන්නෙ දැන් කාගෙත් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති....
දැන් ඉතින් හැමෝටම හොඳට හොයල බලල චිත්‍රපටි download කරන්න පුලුවන්,, :)

මේ post එක ඔයාලට වැදගත් වුනානම් like එකක්, cmmnt එකක් දානත් අමතක කරන්න එපා... :)
ගිහින් එන්නම්...

වර්ඩ් භාවිතා කරන අය සඳහා වැදගත් ක්‍රමවේදයක්

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මම ඔයාලට කියල දෙන්න යන දේ දැනටමත් දන්න අයත් ඇති. නමුත් නොදන්නා බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසා පල කරමි.

අපි කවුරුත් දන්නවා ms Word කියන්නේ කුමක්දැයි කියා.එහෙත්  අපි ඒකෙන් කරන වැඩ ( ලිපියක් සකස් කිරීම වගේ දේවල් ) සිංහල භාශාවෙන් කිරීමේදී තමයි මේ ගැටලුව මතුවන්නේ.

                          ඉතින් වැඩි කතා නැතුව මම වැඩේ පටන් ගන්නම්. අපි ‍ගෙදර හෝ යම් කිසි තැනක පරිගනකයකින් සකස් කරන ලිපියක් ( සිංහල භාශාවෙන් ) අවසානයේ පිටපතක් ( Print Out ) එකක් ගන්න ඔන වෙලාවට අපි ලඟ ප්‍රින්ටර් එකක් නැති අවස්ථාවක හෝ තිබෙන ප්‍රින්ටර් එක වැඩ නොකරන අවස්ථාවක අපිට සිද්ද වෙනව ඒ ලිපිය සංයුක්ත තැටිවක හෝ පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන ප්‍රින්ට් මැෂින් එකක් තිබෙන තැනකට ගෙන යාමට.
                       
                                      ඉතින් ඒ වෙලාවට සමහර විට අපි ලිපිය සකස් කිරීමට භාවිතා කල සිංහල අකුරු ඒ ස්ථානයේ පරිගණකයේ නොතිබෙන අවස්ථාවන් වලදී  අපි සකස් කල ලිපිය අපට අවශ්‍ය විදියට නොපෙනෙන  වෙලාවන් තිබෙනවා. ඒ වෙලාවට තමයි ඉතින් මල පනිනවා කියන්නෙ.                         ඉතින් ඒ ප්‍රශ්නෙට මෙන්න මේ විදියට අපි අනුගමනය කලා නම් අපි ප්‍රින්ට් අවුට් එක ගන්න පරිගණකයේ සිංහල අකුරු තිබුනත් නැතත් අපි සකස් කල අයුරින්ම ලබාගන්නට පුලුවනි.

            save as > Tools > Save Options > තේරීමෙන් ලැපබන window එකේ අනිකුත් විකල්පයන් එසේම තිබියදී  Embed fonts in the file විකල්බයට හරි ලකුණ යොදා ඒ යටතේ ඇති Do not embed common system fonts කියන විකල්පය ට පමණක් හරි ලකුණක් යොදන්න.

ඉන් පසු ok කර කැමති තැනකට save කර ඕනම කැනකින් ප්‍රින්ට් අවුට් අරගන්න කිසිම කරදරයකින් තොරව.

ස්තුතියි..
මම නදීශා ලියනගේ.

11.12.11

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]

39 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

 



දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.


  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.


---අපි වැඩේ පටන්ගමු.---


හැඳින්වීම :

  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.

  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)

  •  (Phishing හා සමාන ක්‍රමවේදයකි.)


අවශ්‍යය දේවල් :


  • අලුත්ම Gmail Account එකක්
      (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)


  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)


ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.


  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.


  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.


  •  දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න


උදා :-

 @dialog.adata niyamitha 
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha 
pahatha keathaya amathaa liyaapadinchi wanna


"*******************"

 ____________________

 දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා GSM කේතමය අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.


මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.


 **62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

 උදා :-
"0712345678"


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු  Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.


මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.


( ඔයාට හිතෙන විදියට මේ Doc එකේ හොඳ හෝ නරක කියල Comment එකකුත් දානවනම් මම කැමතියි.
මතක ඇතුව කලින් Comment හෙමත් කියවලම ඔයා Comment කරන්න )

හොඳයි කියල හිතෙනවනම් Like එකක් දාන්න.


Doc Created By : Rashmika Pabasara
---------------------------------------------
_________________________________________________________________________

මෙම පහලින් ඇති කොටස DOC එකට අදාල නොමැති කොටසක් වේ.නමුත් තමන් සතුව තිබෙනා ජංගම දුරකතනය ආශ්‍රය කොටගෙන තමන් භාවිතා කරන ජංගම දුරකතන ජාලය හරහා ලබාගත හැකි සේවාවන් පිලිබඳව ඔබ දත්, නොදත් GSM ජාල කේතයන් රාශියක් මා විසින් විදේශීය වෙබ් පිටුවකින් උපුටා හුදෙක් ඔබගේ දැනුවත් භාවය උදෙසා පහත දක්වා ඇත.එය යම් මොහොතක ඔබට මහෝපකාරි වනු නොඅනුමානය.

_________________________________________________________________________ 

GSM NETWORK CODES [සියලුම GSM ජාලයන් සඳහා වලංගුයි] :



---SIM CARD Security Codes---[ සිම් කාඩ් පතේ ආරක්ෂාව සඳහා බලපැවැත්වෙන කේත ]

  • **03*OldCode*NewCode*NewCode#            Change code for call barring
  • **03*330*OldCode*NewCode*NewCode#    Change code for call barring
  • **04*OldPIN*NewPIN*NewPIN#                    Change PIN code
  • **042*OldPIN2*NewPIN2*NewPIN2#            Change PIN2 code
  • **05*PUK*NewPIN*NewPIN#                         Unlock PIN code
  • **052*PUK2*NewPIN2*NewPIN2#                 Unlock PIN2 code



---Phone Security IMEI Checking Code---[ එමි අංකය දැනගනීමේ කේතය.මෙය GSM ජාලයේ පහසුකමක් නොවන බව කරුණාවෙන් සළකන්න ]

  • *#06#           Show the IMEI number



---SMS Diversion Code--- [රජයේ රෙගුලාසි හේතුවෙන් මෙය ශ්‍රී ලංකාවේ GSM ජාල මගින් ප්‍රතික්ෂේප කරයි]

  • **21*PhoneNumber*16#       Divert all sms



---Call Barring Codes---[ බාධක පැනවුම් කේත ]

  • **33*code#         Activate BAR all outgoing calls
  • #33*code#          Deactivate BAR all outgoing calls
  • *#33#                  Check status of BAR all outgoing calls
  • **330*code#       Activate BAR all calls
  • #330*code#         Deactivate BAR all calls
  • *#330*code#      Check status of BAR all calls
  • **331*code#       Activate BAR all outgoing international calls
  • #331*code#        Deactivate BAR all outgoing international calls
  • *#331*code#      Check status of BAR all outgoing international calls
  • **332*code#       Activate BAR all outgoing international calls except home country
  • #332*code#        Deactivate BAR all outgoing international calls except home country
  • *#332*code#      Check status of BAR all outgoing international calls except home 




---Call forwarding Codes---[ ඇමතුම් හැරවුම් කේත ]


  • ##002#                           Unregister all call diversions
  • **004*PhoneNumber#    Set all configured call diversions to PhoneNumber
  • ##004#                           Unregister all configured call diversions
  • **21*PhoneNumber#      Register and activate divert all calls to PhoneNumber
  • *21#                                Activate divert all calls
  • #21#                               Deactivate divert all calls
  • ##21#                            Unregister divert all calls
  • *#21#                             Check status of divert all calls
  • **61*PhoneNumber#      Register and activate divert on no answer to PhoneNumber
  • *61#                                Activate divert on no answer
  • #61#                               Deactivate divert on no answer
  • ##61#                             Unregister divert on no answer
  • *#61#                             Check status of divert on no answer
  • **62*PhoneNumber#      Register and activate divert on not reachable
  • *62#                                Activate divert on not reachable
  • #62#                               Deactivate divert on not reachable
  • ##62#                            Unregister divert on not reachable
  • *#62#                             Check status of divert on not reachable
  • **67*PhoneNumber#      Register and activate divert on busy
  • *67#                                Activate divert on busy
  • #67#                                Deactivate divert on busy
  • ##67#                             Unregister divert on busy
  • *#67#                             Check status of divert on busy




---Call Waiting Codes---[ ඇමතුම්හි රඳවාගැනීමේ කේත ]


  • *43#            Activate call waiting
  • #43#           Deactivate call waiting
  • *#43#         Check status of call waiting




---Number Restriction Codes---[ ඇමතුම් අංකය වසන් කිරීමේ කේත ]


  • *30#PhoneNumber           Activate CLIP
  • #30#PhoneNumber          Deactivate CLIP
  • *#30#                              Check status of CLIP
  • *31#PhoneNumber           Activate CLIR for this call
  • #31#PhoneNumber          Deactivate CLIR for this call
  • *#31#                              Check status of CLIR
  • *76#                                 Activate COLP
  • #76#                                Deactivate COLP
  • *#76#                              Check status of COLP
  • *77#                                Activate COLR
  • #77#                                Deactivate COLR
  • *#77#                              Check status of COLR


හොඳයි කියල හිතෙනවනම් Like එකක් දාන්න.


---ස්තුතියි---

 FB Doc

නිකං දෙන Hard disk

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...


මාගේ පෙර ලිපි සදහා...



මේන්න ගෙනාවා අලුත්ම කලෙක්ෂන් එකක්.මේකනම් 10ක් තියනවා...
අපේ හාඩ් ඩික්ස් එක කොච්චර ලොකු උනත් ඉතිං අපිට මදිනෙ..හාඩ් ඩික්ස් එකක් කවුරුහරි නිකම් දෙනවනම් මරු නේද?එහෙනම් මේ ටික බලන්නකො..

01. Microsoft skydrive (25GB)
මුලින්ම hotmail එකක් හදාගන්න
http://www.cloudstorageexplorer.com/download.php ඉන්ස්ටෝල් කරගන්න
ඊලගට My computer එකට එන SD Explorer කියන එක ක්ලික් කරන්න
hotmail එකට ලොග් වෙන්න

02. esnips (5GB)

03. mediamax (5GB)

04. orbitfiles (6GB)

05. idrive (5GB)

06. egnyte (1GB)

07. mozy  (2GB)

08. nomadesk  (1GB)

09. box (1GB)

10. 4shared (10GB)


ඇතිතරම් දාගන්නකො එහෙනම්........

Spam

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...



                                             
ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහාසය ටිකක් කියලා දෙන්නම්, දැනට ස්පෑම් ඇවිල්ලා අවුරුධු 33ක් වෙනවා, මොකද මුල්ම ස්පෑම් පණිවිඩය 1978 මැයි මාසයේ 03 වෙනි දින බිහි ඌවක්, හ්ම් කොච්චර වයසද ඇ, අපි බලමු මේ ස්පෑම් මේල් එක ගැනත්, මෙය ඇමරිකාවෙ ඩෙක් (Dec) කොම්පියුටර් සමාගමේ අලෙවිකරුවෙකු විසින් යවනු ලැබූවක්. ඉතිං මේ පළමු ස්පෑම් පණිවිඩය යවලා වසර 33ක් ගෙවී ගියත්, ස්පෑම් තර්ජනය දිනෙන් දින හිස ඔසවනවා, කිසිම අඩුවක් නැති හැටි, මෙම ස්පෑම් පණිවුඩය නිර්මාණය වූ කල්හි, මෙතරම් දියුනු අන්තර්ජාලයක් නොතිබුනි, එකල භාවිත වූයේ, ආපානෙට් (Arpanet) ජාලයකි. මෙම ස්පෑම් පණිවිඩයෙහි නිර්මාතෘ මෙය නිෂ්පාධනය කර තිබුනේ, Arpanet ජාලය භාවිත සියළු දෙනාටම Send වෙන ආකරයෙන්, එහිදී සිදු වූයේ, මෙම පණිවිඩය නැවත නැවත පණිවුඩය හැරි හැරී ගමන් කරන ආකාරයෙන් නිර්මාණය කරතීබිමයි. ඒ වගේම මුල්ම යැවූ ස්පැම් මේල් එකේ අන්තර්ගතය කුමක්ද? මෙහි තිබුනෙත් වෙලද දැන්වීමක් කිවුවොත් නිවැරදි වෙයි, මොකද මෙහි අන්තර්ගතව තිබුනේ අලුත් පරිගණක මාදිළි ප්‍රදර්ශණයක් ගැන එකට යැවූ ආරධනා පත්‍රයක්ය.  

ඔහත ඡේදය කියවපුවහම ස්පැම් ගැන පොඩි අවබොධයක් එන්න ඇති, ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා, ඒ තමයි මෙම නැවත නැවත නැවත හැදී ගමන් කරන පණිවුඩ වලට කවුද ඇත්තටම ස්පෑම් කියලා දැම්මෙ, මේකට වෙන නමත් තිබ්බෙම නැද්ද දන්නෙ නැ, ඒ දවස්වල හොයාගන්න, හික්ස්, මට හිතුන විදිහට ඔයාලටත් හිතුනෙ නැ නේද? :D :P මෙවා හදුන්වන්නෙ කරදරකාරී පණිවිඩ යනුවෙනි, මේවාගෙ Sender එවන්නා නොදැක්වේ, මේයා එකත සිටි ඇමරිකාවේ ජොයෙල් ෆර් විසින් 1993 දී “ස්පෑම්” යනුවෙන් නම් කරනු ලැබුවා, එදා ඉදන් අද දක්වා මේවා ස්පෑම් තමයි, ඒත් මේයගෙ පැතුරුම් ක්‍රියාවලිය වර්ධණය වී තිබෙනවා, පෙරට වඩා, මීට කලින් මෙවන් තත්වයක් තොතිබූ බැවිනි.

                                                  
ඔයාලා දන්නවා ඇති නේද? මේ ස්පෑම් ගැන....ඔව් දන්නවා, FB ඉන්න අය නම් දන්නවා ඇති, ඉතින් මේ ගැන අද අපි ටිකක් කතා කලොත් හොදයි කියලා මට හිතුනා, මුල්නම ස්පෑම් තිබ්බෙ Email වලට, ඒත් දැන් ටිකෙන් ටික දියුනු වෙමින් වෙබ් අඩවි හරහා ද මුදාහරි ස්පෑම් දකින්න පුළුවන්, මුලින්න ස්පෑම් එකක් කියන්නෙ මොකක්ද? කියලා හදුනගත්තොත් හොදයි නේද? ඊ-මේල් ගිනුමකට ඉවරයක් නැතිව විවිද ස්ථාන වලන් ඉ-මේල් එවීම හදුන්වන්නේ Spamming යන විශේෂ නමිනි. ඉතින් මේ ස්පෑම් එකක් නිෂ්පාධනය කරන්නෙ හැකර් කරුවෙක් විසින් මේ ස්පෑම් නිපධවයි. මේ ස්පෑම් වල තිබෙන බයානක කම තමයි ඔබ ස්පෑම් තර්ජනයට ගොදුරු උවහොත්, සිදු වෙන්න පුළුවන් ක්‍රියාවලිය. ස්පෑක් එකක් නිපදවන්නේ, එය අපගේ පරිගණකය අතුළු වී අපගේ පරිගණකය ස්පෑම් නිර්මාතෘ හට පාලනය අතට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

 ස්පෑම් වලට ඔබත් ගොදුරු උවහොත් ඔබේ පරිගණකය ඔබට අවශ්‍ය විදිහට නොවෙයි පාළනය වන්නේ, ස්පෑම් අයිතිකරුට අවශ්‍ය ආකරයටය, මෙම ස්පෑම් පණිවිඩ එක වර සිය දහස් දෙනෙකුට නිකුතර කර හරිනවා, එහිදී ඔවුන් විසින් සාදා ගන්නා පරිගණකය ගණනාවක් හැදින්වීමට භාවිත කරන විශේෂ නමත් තිබෙනවා Botnet ලෙස නමින් මෙය හදුන්වයි, ඒ වගේම මෙම පරිගණක රාශියෙන් එකක් තනිව ගත් කළ එය හැදින්වීමටත් විශේෂිත වූ නමත් තිබෙනවා, ඒ තමයි (Zomby)  නම් වචනය.

                                             

මේ ආකරයෙන් ස්පෑම් මගින් බොට්නෙට් පරිගණක ජාලයක් සකස් කරගත් හැකර්කරුවන් බොට්නෙට් ස්පෑමර්ස් නමින් හදුන්වයි, මෙම ක්‍රියාවලි පාළනයට එදා වගේ අදත් කැපවෙන ආයතනයක් තමයි FBI ආයතනය, මොවුන් විසින් මේ හැකර් කරුවන් සොයා යාම සිදු කලත්, ඇතැම් අවස්ථාවල හැකර කරුවන් ඉදිරියේ FBI ආයතනයද අසරන වන අවස්ථා ඕනෙ තරම්, එහෙත් මොවුන් පසුගිය වර්ශයකදී මෙම බොට්නෙට් ස්පෑමර්ස් සොයා දියත් කල මෙහෙයුමෙන් මෙලෙස අන්තර්ජාලය තුල හැසිරෙන නරකම දහදෙනා හදුනාගැනීමට සමත් වූවා. ඒ වගේම මෙම බොට්නෙට් ස්පෑමර් විසින් ලෝකයේ විවිද රට වල පරිගණක දශ ලක්ෂයක් පාළනයට නතු කරගෙන තිබෙන බවත් සොයා ගෙත තිබුනි.

මෙම ස්පැම් කරුවන් සොයා දියත් කරන ලද මෙහෙයුම් අසාර්ථක වන්නේ, ඔවුන් අන්තර්ජාලය තුල විවිද අනුවර්ථ නාම වලින් රෑදී සිටීම හා, විවිද ස්ථාන වලින් අන්තර්ජාලය හා සම්බන්ධ වී මෙම ක්‍රියාකරකම් සිදු කිරීමයි, මෙම ස්පෑම් කරුවන් විනිස් නිකුත් කරන ස්පෑම් මේල් නිකුත් කරන බොට්නෙට් හැකර් ජාලය තුල ස්පෑම් තබ බද කිරීම සිදු කරයි. ආයතනවලට මෙහිදී වීශාල පාඩුවක් දැරීමට සිදු වෙනවා. ජේසන් ඩවුනි නැමැත්තා සකසාගෙන තිබූ බොට්නෙට් ජාලය හරහා ඉ-මේල් මුදා හැරීම නිසා මහජනයාට වූ පාඩුව ඩොලර් විසිදහසකටත් වැඩිය.
                                             
මෙම ස්පෑම් හි නිපැයුම් කරුවන් සොයායාමට වෙහෙසෙන තවත් ආයතනයක් තිබෙනවා, ඒ තමයි ස්පෑම්හෝස් (Spamhaus) ආයතනය. මෙහි මෙම ව්‍යාපෘතිය බාරව සිටින්නේ රිචඩ් කොක්ස් නැමැත්තාය.මොහු කියා සිටියේ 1978න් ආරම්භ වූ ස්පෑම් කවදාවත් මේලොනෙක් තුරන් කිරීමේ හැකියාවක් නොමැති බවයි. මොකද මොවුන් මෙය නරත කිරීමට බොහොම නෙහෙසෙන ආයතනයක්. මෙම ස්පෑම් නිපදවන හැකර් කරුවන් ISP (Internet Service Provider) සතු Firewall වලින් රිංගා ගොස් ඔවුන් සොයාගත නොහැකි ආකරයේ ඉතා සූක්ෂම ක්‍රමවේද යොදාගැනීම, මේ වගේම ඔවුන් සෑම දිනකම ISP සතු ඔවුන්ගෙ දත්ත මකා දමති. මෙම ස්පෑම්හෝස් ආයතනය ප්‍රකාශකර සිටින්නේ ලොව පුරා පැතිය යන ස්පෑම් වලින් 80%ක් තරම් විශාල සංඛ්‍යාවක්ම යවනු ලබන්නේ ස්පෑම්කරුවන් දෙසිය දෙනෙක් තරම් කුඩා සංඛයාවක් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

                                            

Spam Mail අදුන ගන්නෙ කොහොමද? 


අප ඉමේල් බාවිත කරන විට. අපගේ පෞද්ගලික නැදැ හිත මිත්‍රාදී පිරිසක් සදහා එක ඉමේල් එකක්ද? වෙනත් කටයුතු සදහා තවත් ඉමේල්ද තබා ගැනීමෙන් මෙම ස්පෑම් කරදරෙන් යම්තාක් දුරට බේරෙන්න පුලුවන්, මෙතනදී කියලා දෙන්න අදහස් කලේ ඉමේල් ගිණුම් වලට පැමිනෙන ස්පෑම් මේල් හදුනාගන්න පුළුවන් කරුනු කිහිපයක්.
එවන්නා (Sender)
බොහෝ වෙලාවට මෙහිදී මේවා එවන්නෙක් නොමැත. එසේති නැතිනම් නුපුරුදු නමක් තිබේ. මෙය හරියම සතුන්ට දාන සුරතල් නමකට සමානයි.

එවන්නාගේ ඉමේල් ලිපිනය

මෙම ස්පෑම් මේල එක එවන ඉමේල් ලිපියන කිසිම පිලිවලක් අනුව සකස් කරවූ එකක් නොවෙයි. මෙහි තිබෙනව අකුරු වල කිසිම ගැලපීමක් නැහැ ස්පෑම් කරුවන් විසින්ට හිතැති අයුරුනි සකස් කරවූ ඒවාය.

කාරණය (Sender)
ස්පෑම් මේල් එකක Subject එකට, ඔහේ වැල්වටාරමක් කියලා තියෙන ඒවා වෙයි. මෙහි කාරනය කෙලින්ම සදහුන් නොකරයි. ඒ අපි මුලා කිරීමේ චේතනාවෙනි.

මූලික රූපය (Body Image)

මෙය ඇතැම් විට තිබෙන්නත් පුළුවන්, එසේත් නැතිනම් නොතිබෙන්නෙත් පුළුවන්, තිබුනත් එය මෙයි අන්තර්ගතය සදහා කිසිම ගැලපීමක් නැති පිංතූරයකි.

වෙබ් අඩවිය (WebSite)
මෙම ස්පෑම් මේල් එකක වෙබ් සයිට් එකක් තිබුනොත්. ඒ සදහා පිවිසීමට කිසිසේත් උත්සහ කරන්න එපා. ඔබට අවශ්‍ය නම් මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට DNS Site එකකින් Check කරලා බලන්න, මෙය ව්‍යාජ වෙබ් අඩවියකි.

සටහන (Test)

මෙහි බොහෝ වෙලාවට ඇතුලත් වන්නේ කුමක් හෝ වෙබ් අඩවියකින් Copy කරගත්තකි. මෙයි මුලින් සදහන් කල කාරනය හා නොගැලපෙන දෙයකි.

ස්පෑම් මේල් වලක්වන්නෙ කොහොමද?

මේ සදහා අපිට හොද තත්වයේ සේවාවක් ලබාදීමට ඇප කැප වෙන සමාගමක් වන Google සතු Email සේවය වන Gmail හි යම්තාක් දුරට මැඩ පවත්වාගත හැකිය. අනෙකුම් මේල් සර්විස් වල නම් නොමැති තරම්. Gmail වලදී මෙවායින් ගැලවීමට පහත ආකරයෙන් එති Settings සකස් කරගත හැකිය.                                           

Spam Mail ස්යංක්‍රීයව Delete කරමු...................
01) Gmail එකට Sign වෙන්න ...
02) Mail Setting යන්න.....
03) උඩින් තිබෙන Filter Tab එකට යන්න......
04) Create a new filter ක්ලික් කරන්න.....

05) Has the Word Text Box එකට, වරහන් තුල ඇති විදිහට ලබා දෙන්න...(is:spam)
06) Next Step බට්න් එක ක්ලික් කරන්න....ලැබෙන Pop up windows එක ok කරන්න.....

07) Delete it Check box එක ඉදිරියෙන් හරි ලකුන යොදන්න.......
08) පහල තියෙන Create filter බට්න් එක ක්ලික් කරන්න.....

                                          Outlook Express සහ Mozilla Thunderbird.  අදී මෘදුකාංග භාවිත කරන පුද්ගලයන් හට එවන ඉමේල් පණුවුට ඔබ ලබාගන්නා තුරු මේල් සර්වරය අතර රැදී පවතින සරල මෘදුකාංග වේ. මෙහිදී ඔබට හට ස්පෑම් පණිවුඩ අවොත්, ඒවාගෙන් බේරීමට විෂේශිත වූ මෘදුකාංග භාවිත කල යුතුය.
මෙහිදී ඔබ වෙත එවන පණීවුඩ එවීමට පෙර එහි තිබියදීම පරීක්ෂාකිරීමට සමත් මෘදුකාංග මගින් අපිට ආරක්ෂාව ලබා ගත හැක. මෙහීදී මෙම මෘදුකාංග නිපදවන ආයතන ස්පෑම් පණිවුඩ එවන අයගේ නම් සහ විවිද කී වර්ඩ්ස් භාවිත කරමින් සකස් කල ඩේටාබේස් උපයොගී කරගනී. ඔබට මෙයින් ආරක්ෂාවීමට පහත මෘදුකාංග භාවිත කල හැක...





එහෙත්, ඔබ දන්නවා ඇති, මීට මාස දෙක තුනකට කලින් විකිලික්ස් චොදනා ගොනු කලා, Facebook සතු Profile වල තිබෙන ධත්ත ඇමරිකාවේ අරක්ෂක ආයතන වලට මුදලට ලබා දෙන බව, ඒ වගේම ඔහු කියි සිටිය් ස්පෑම් ලෝකය පුරා පැතිර යාම Facebook හරයා විශාල ලෙස දුයුනු වෙමින් පවතින බවත්ය. විවිද ආකරයේ ස්පෑම් අන්තර්ජාලයේ තිබෙනවා, ඒවා අරතරින් මේ දිනවල ගොඩාක් ජනප්‍රිය ස්පෑම් වර්ග තිබුනා, ඒ මේවා සියල්ල Facebook සම්බන්ධ කර අප අතර බෙදා හැරීමය, අපි කවුරුත් අළුම් කරන Facebook සමග තෑම විනාඩි 20කටම  Link 1,000,000 හුවමාරු වෙනවා, මේ අතර ස්පෑම් ලින්ක් සියයට ගානක් තිබෙන්න පුළුවන.

විවිද වෙබ් අඩවි හරවා නිකුත් කරනු ලබන ස්පෑම් පැතිරෙන්නේ අපේ වෙබ් බරව්සර් එක උපයෝගී කර ගනිමිනි. ඔබ ස්පෑම් සයිට් එකකට පිවිසි. විට ඔබට දකින්න පුළුවන් විවිද සුරන්ගනා කතා, කිහිපයක්, අපේ රටේ ඉන්නේ ගොඩක් දෙනෙක් තාක්ෂණයෙන් පොශිත පිරිසක් නොවන නිසා, මේ හැකර් කාරයන්ට පහසුවෙන් ගොදුරු වෙනවා.

                                              

ඇතැම් විට, ඔබට මේ ස්පෑම් සයිට් වලට ලිවිසි විට, ඔබට නැවත Facebook ගිනුමට loging Page එකක් ලබා දෙයි, එහිදී ඔබ ටිකක් විමසිලිමත් වන්න, පළමුව බලන්න Address Bar එකේ තිබෙන Address එක, අදාල වෙබ් අඩවියට වඩාත් සමාමකමක් ඇති Adreess එකක් දකින්න පුළුවන් වේවි, ඒ කියන්නෙ, ඕබෙ Facebook log වීමට උත්සහ කරන්නේ Phishing Page එකකින්, මෙම Phishing Page එකක්, PHP සහ HTML දන්නා කෙනෙකුට පහසුවෙන් සකස් කර ගැනීමට පුළුවන්, ඒ නිසා අන්තර්ජාලය තුල ඔබට අවශ්‍ය තරම් මේ Phishing Site හමුවේවි ඒවා විවිද වෙන්න පුළුවන්, Gmail, Facebook, Twitter, Hotmail, File Sharing Site ආදිය සදහා විශේෂයි......


අනෙක් පැත්තෙන් තිබෙන ස්පෑම් වලින් අපේ Web Browser එක අක්‍රමණක කරලු ලබයි, ඒ Extension එකක් හෝ Toolbar එකක් බාවිතයෙනි, මේවා Browser එකට අතුළු වූ විට, ඔබ නොදනුවත්වම මෙම ස්පෑම් ලින්ක් ඕබේ Facebook Profile හරහා පැතිර යාම අරබනවා, ඔබ මෙයට ගොදුරු උනොත් ඔබේ Account එකේ සිටින යහළු හෙහෙලියන්ගෙනුත් කීප නෙකෙන් හෝ දිරපු ලනුව රස කර කර ගිලියි.....මේ Toolbar සහ Add-on මගින් Chat එක හරවා පමණක් ස්පෑම් නිකුත් පතුරුවා හැරිය හැක...
එහෙත් විටින් විට Wall එකේ පොස්ට් කරන ස්පෑම් ලින්ක් ගැන ඔබ වගකිව යුතුයි, මොකද මේමා ඔබේ අනු දැනුමකින් තොරව සිදු වෙන දෑ නොවෙයි, මෙහිදී ස්පෑම් සයිට් එකෙන් මේ ස්පෑම් ලින්ක් Share කරල ලෙස ඉල්ලයි, ඉදිරි පියවර සාර්ථක කර ගැනීමට, ඉතින් ඔබත් මේවාට රැවටී wall, Group, Page ආදියෙහි Post කරන්න ගිහින්, බැනුම් කෝටියක් අහලා, ඇගේ පතේ මඩ ටිකක් ගාගෙන, ඇදෙගෙන නාන්න පුළුවන්......ඒ නිසා, කිසි සේත් විශ්වාස කල නොහැකි ලින්ක් මත ක්ලික් කරන් ඒ ඒ ස්පෑම් සයිට් සදහා අතුළු වීමෙන් වලකින්න.......

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්