Windows 7 භාවිතා කරන ඔයාලගේ Desktop එකට Wallpaper එක වෙනුවට Video එකක් ද ගන්න තියනවා නම් කොහොන්මද .... මේ ගැන දන්න අයත් ඇති ...ඉතින් නොදන්නා අයත් ඉන්නවා නම් ... ඔන්න බලා ගන්න ..
[මේ ගැන පොස්ට් එකක් කලින්, කෙනෙක් දාල තියනවද දන්නේ නැ එහම නම් , මට සමා වන සේක්වා...]
ඉතින් මේකට කියන්නේ Windows 7 DreamScene කියල මේක සාමාන්‍යයෙන් Windows 7 වට Activate වෙලා නැ ඉතින් අපි මේ පහසුකම Activate කරගන්න ඕනි ....
ඔයාල ට තියෙන්නේ .මේ ලින්ක් ඒකෙන අදාල Windows 7 DreamScene Activator එක බාගත කර ගන්න
http://www.mediafire.com/?m27utwl7xilma8e
දැන් අදාල Windows 7 DreamScene Activator 1.1 x HKD.exe කියන Program එක රන් කරන්න දැන් Enable DreamScene කියන තැන Click කරන්න ..... ඔන්න දැන් හරි........
මේ සඳහා අවශ්‍ය කරන DreamScene Video මේ ලින්ක් වලින් බා ගත කර ගන්න
http://dreamscene.org/gallery.php , http://www.dreamscenevideo.net
තවත් ඕනි නම් Google දෙයියන්ට පොඩ්ඩක් කන්නලව්ව කරලා බලන්න ...
- ඕනි තරම් DreamScene වලට Video හොයාගෙන ..... ඒ Video එක උඩ Write Click කරලා Set As Desktop Background .. Click කරන්න
- Desktop එකේ රන් වෙන Video එක ඕනි තැනකදී නවත්වා ගන්න ඕනි නම් .. Desktop Background එක මත Write Click කරලා Pause DreamScene කියන තැන Click කරන්න
0 comments:
Post a Comment