සොයන්න

14.12.11

මොකක්ද මේ windows service pack ..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඉතින් කොහොමද අපේ සමහර අය Window XP Service Pack 1,2,3 use කරනවා වුනාට මේ Service Pack කියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ..ඉතින් මේක ඔබට වැදගත් වෙයි කියා මා සිතනවා බලන්නකෝ..


මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්දති වල පැවැති ඇතැම් අඩුපාඩු හා දෝෂ නිරාකරණය කිරීම සදහා විටින් විට යාවත්කාලීන  (update) කිරීම අවශ්‍ය විය. තවද ඇතැම් නව නිෂ්පාදන සදහා මෙහෙයුම් පද්දතිය නොගැලපීම වැනි වැනි හේතු නිසා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Service Pack යන්න හදුන්වා දී ඇත..

  • Service Pack 1

                                                

Windows Xp වල පැවති දෝෂ හේතුවෙන් විශේෂයෙන්ම පැවති Security Patches නිසාවෙන් වර්ෂ 2002 සැත්තැම්බර් මස 9 වන දින Service Pack 1 හදුන්වා දෙන ලදී. මෙහිදී Security Fixes හා Hot Fixes කිහිපයක් හා තවත් නව හදුන්වාදීම් කිහිපයක් සමගින් මෙම Service Pack 1 එළි දක්වන ලදී. එහි පැවති විශේෂාංග අතර .Net Framework මුල් තැනක් ගත් අතර  මීට අමතරව Windows Messenger 4.7 Version , Set Program Access and Default Utility , SATA Support Drives හා 137 GB වලට වඩා වැඩි Hard Disk වලට සහය දැක්වීමේ පහසුකම්ද මෙම Service Pack 1 හි අන්තර්ගත විය..


  • Service Pack 2
                                                

Service Pack 2 එසේ නැතිනම් Springboard යන කේත නාමයෙන් හැදින්වූ මෙය 2004 වර්ෂයේ අගෝස්තු 6 වැනිදා නිකුත් කෙරිණි. මෙහි විශේෂත්වය වුයේ පෙර පැමිණි Service Pack 1 වලට වඩා ආරක්ෂාව සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර තිබීමයි. එහිදී FireWall හා WAP Key නම් Security Features Add කර තිබුණි. එසේම එහිදී Internet Explorer සදහා Popup-Blocker යන කොටසද අලුතින් එක් කර තිබුණි. එහි තිබු විශේෂත්වය අතර Bluetooth හා Wi-Fi සමහ වඩා හොදින් ක්‍රියාත්මක කිරීමට හැකි විය. තවද එහි Windows Xp Boot Logo එකේ යම් වෙනස්කම් කිහිපයක්ද සිදු කර තිබුණි. එනම් පැවත් Boot Screen එකේ තිබු Xp Version එක එම තිරයෙන් ඉවත් කර තිබුණි..  

  • Service Pack 3

                                                 

මෙය නිළ වශයෙන් නිකුත් කෙරුනේ 2008 මැයි 6 වැනිදාය. මෙහි තිබු විශේෂාංග අතර පහත ඒවාට ප්‍රමුඛ  තැනක් හිමි විය.. 

  1. Windows Imaging Component
  2. IPSec Simple Policy Update for Simplified creation and Maintenance of IPSec
  3. Filters 
  4. Background Intelligent Transfer Service
  5. MSXML 6.2 sp2 and XML Lite
  6. Microsoft Management Console
  7. Credential Roaming Service
  8. Remote Desktop Protocol 6.1
  9. Peer Name Resolution Protocol 2.1
  10. Network Diagnostic Update 
  11. WPA 2 Update

එහෙනම් ඉතින් මේක කට්ටියට වැදගත් උනානම් මට ලොකු සතුටක්..එහෙනම් ඔබගේ අදහස් කියලම යන්නකෝ..මම ගියා..

Dialog 2 GB,4GB etc.. පැකේජ් අන්ලිමිටඩ් කරගන්නා ආකාරය(OPEN DNS)

5 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඔන්න මේ මගේ දෙවෙනි Doc එක.ඉස්සෙල්ල දාපු ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි පෝස්ට් එකට අදහස් දක්වපු කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි.



හරි අපි දැන් බලමු කොහොමද ඩයලොග් 2 ජීබී කනෙක්ෂන් එක(වෙනත් ජීබී ගානක එකකට වුවද කල හැක) අන්ලිමිටඩ් කරගන්නෙ කියල.


ඔයාලා දන්නවනෙ ඩයලොග්ලගෙ 2 ජීබී පැන්නට පස්සෙ මාර ස්ලෝ කියල.ඉතින් මේක කරහම වේගෙ වැඩි කාලෙට තියෙන වේගෙටත් වැඩි වේගෙකින් හැමදාම යතහැකි.නියමයි නේද?


හැබැයි මේක කරන්න ඕනා ලිමිට් පනින්න ඉස්සෙල්ලා හොඳේ.
අනිත් එක කරල ඉවර වුනාම සොෆ්ට්වෙයා එකෙන් කනෙක්ට් වෙන්නෙ නැතුව Start--->Conect to -->ඔබ ප්‍රොෆයිල් එකට යොදන නම 
මේ විදිහට ගිහිල්ල ක්ලික් කරාම එන වින්ඩෝ එකෙන් Dial කියන එක ක්ලික් කරන්න.


ඔන්න එහෙනම් මෙහෙමයි කරන්නෙ.මුලින්ම කියන්නම් Dialog Manager හරහා ඉන්ටර්නෙට් යන අයට මේක කරගන්න විදිහ.පස්සෙ කියන්නම් Mobile Partner වලට.


මුලින්ම Dialog Manager ඕපන් කරල කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.ඊට පස්සෙ Settings වලට යන්න(දැති රෝදයක රූපයක් තියෙන එක)


ඊට පස්සෙ ඒකෙ කනෙක්ෂන් යටතේ Add බට්න් එක මත ක්ලික් කරන්න.


ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Common ටැබ් එකේ තියෙන Config name එකට කැමති නමක් දෙන්න.


Dial number එකට *99**1# කියල දෙන්න.


APN කියන එකේ ඔප්ෂන් දෙකෙන් පහළ එක ‍තෝරලා එතන තියෙන බොක්ස් එකේ dialogbb කියල දාන්න.


ඊට පස්සෙ ඒකෙම තියෙන Advance කියන ටැබ් එකට යන්න.


ඒකෙ තියෙන Preferrse DNS: කියන එකට 208.67.222.222 කියල දෙන්න
Alternate DNS: කියන එකට 208.67.220.220 කියල දෙන්න.


දැන් ඕකෙ තියෙන සේව් බට්න් එක ක්ලික් කරන්න.


දැන් පහල තියෙන ලින්ක් එකට ගියාම Succes You're  now using  Open Dns කියල වැටෙනවනම් හරි.දැන් හොඳ ස්පීඩ් එකක් එයි.




(දැන් ඉතින් කරපු කට්ටිය ලයික් එකක් දාලා යන්න හොඳේ.කමෙන්ට් එකකුත් දාන්න.මේක දැන් වැඩ කරන්නෙ නැති කතාවකුත් තියෙනවා)

(මම මේකෙ යටම දාලා තියෙනවා Proof සහ මීටත් වඩා වේගය වැඩි කරන ක්‍රමයක්)


දැන් බලමු මොබයිල් පාට්නර් වලට කරන විදිහ


මොබයිල් පාට්නර් ඕපන් කරල ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා tools--> option යන්න


ඊට පස්සෙ ඒකෙ Profile manegement කියන එකට යන්න.


ඊට පස්සෙ ඒකෙ තියෙන New කියන එක ක්ලික් කරන්න


ඊට පස්සෙ එන එකේ Profile name එකට කැමති නමක් දෙන්න


ඊට පස්සෙ APN  කියන එකේ තියෙන ඔප්ෂන් දෙකෙන් දකුණු පැත්තෙ තියෙන එක ‍තෝරලා ඒකෙ තියෙන බොක්ස් එකට dialogbb කියල දාන්න.


ඊට පස්සෙ Acces number එකට *99**1# කියල දෙන්න.


ඊට පස්සෙ යට තියෙන Advance කියන එකට යන්න.


ඒකෙ DNS Settings වල දකුණු පැත්තෙ තියෙන ඔප්ෂන් එක ‍තෝරන්න


ඊට පස්සෙ Primary DNS වලට 208.67.222.222 කියල දීලා Secondry DNS වලට 208.67.220.220 කියල දෙන්න


ඊට පස්සෙ ඕකේ කියන එක ක්ලික් කරල දකුණු පැත්තෙ තියෙන සේව් කියන එක ක්ලික් කරන්න.


දැන් පහල තියෙන ලින්ක් එකට ගියාම Succes You're  now using  Open Dns කියල වැටෙනවනම් හරි.දැන් හොඳ ස්පීඩ් එකක් එයි.





(දැන් ඉතින් කරපු කට්ටිය ලයික් එකක් දාලා යන්න හොඳේ.කමෙන්ට් එකකුත් දාන්න.මේක දැන් වැඩ කරන්නෙ නැති කතාවකුත් තියෙනවා)

(මම මේකෙ යටම දාලා තියෙනවා Proof සහ මීටත් වඩා වේගය වැඩි කරන ක්‍රමයක්)


තවත් වේගය වැඩි කරගැනීමට:-

අර මම ඉස්සෙල්ල දුන්නු DNS වෙනුවට මේක දාන්න.හැබැයි අර ලින්ක් එකට අර විදිහට වැටෙන එකක් නෑ.


මේ මම දුන්නෙ Google DNS මේක වේගය වැඩි වුනාට ප්‍රශ්න වැඩියි.කැමතිනම් දාගන්න.



Proof:-

Normal



DNS



                                               PLEASE LIKE THIS DOC.PLEASE..............

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.


එයින් සේවා කිහිපයක් මෙන්න:

    Blogger (මෙය ගූගල් මගින් ලබාදෙන සේවයකි)
    WordPress
    MyBlog.lk (මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන සේවයකි)

Blogger

Blogger

ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.


Wordpress

WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.

MyBlog.lk


මීට අමතරව සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.


WordPress

මේ ආකාරයෙන් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කිසිදු ක්‍රමලේඛණ (programming) දැනුමක්, වෙබ් නිර්මාණය (web developing) පිලිබඳ දැනුමක් හෝ මහලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැති බව කිව යුතුයි. එම සේවා සකසා ඇත්තේ ඕනෑම පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ඉගෙනගෙන භාවිතා කල හැකි ආකාරයකට. ඔබ වෙබ් නිර්මාණය ගැන දැනුමක් ඇත්තෙක් නම්, ඔබටම ඩොමේනයක් හා වෙබ් ස්පේස් එකක් ඇත්නම් වඩාත් අලුත් ආකාරයකට ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නත් පුලුවන්. ඒ WordPress නම් ලෝ සුපතල වෙබ් මෘදුකාංගය ඔබේ සර්වරයක පිහිටුවීමෙන්. මේ සම්බන්ධ සියලු විස්තර www.wordpress.org මගින් ලබාගත හැකියි. මලින්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් WordPress මෘදුකාංගය සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර එම සිංහල අනුවාදය si.wordpress.org මගින් ලබාගත හැකියි.

බ්ලොග්කරණයේදී ඔබට විවිධ ගැටලු මතු විය හැකි වුවත් ඒ පිලිබඳව බිය විය යුතු නැහැ. ඔබේ බ්ලොග්කරණය සම්බන්ධ සියලු ගැටලු වලට උදව් කිරීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක් ප්‍රධාන පරමාර්ථයක්. මෙසේ උදව් උපකාර ලබා ගැනීමටත්, අන් අයගේ ගැටලු වලට උදව් දීමටත් ඔබට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහය වෙත එක් වෙන්න පුලුවන්.
සිංහලෙන් ටයිප් කරන හැටි

සිංහලෙන් බ්ලොග් අඩවියක් අරඹන්නට අවශ්‍ය වෙන එකම දැනුම සිංහලෙන් ටයිප් කිරීමේ දැනුම විතරයි කියලා කියන්න පුලුවන්. ඒත් මේකත් ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි වගේම ටයිප් කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම එකින් එක අපි විමසා බලමු.
සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම

wijesekara layout

සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.

අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල “EN” යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් “SI” තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.

යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.
සිංග්ලිෂ් යතුරු පුවරු

සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට “මට බඩගිනියි” කියලා අපි ලියනවා “mata badaginiy” කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.

Garp Singlish යතුරුපුවරුව
    පරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.
සිංග්‍රීසි
    සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න

Singlish Sinhala TypeWriter

    මෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න.


UCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක

    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.

    SinGlish transliterated –> Sinhala Unicode
    SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode

තිරය මත (On Screen) යතුරු පුවරු

මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්. UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම යොමුවෙන් ලබාගත හැකියි.


( සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය ආශ්‍රයෙන් සකසන ලදි )


ඇතැම් රූප හා ලින්ක් ඇමිනීමේදි දුෂ්කරතා ඇත. සම්පූර්ණ ලිපිය බැලීමට මාගේ බ්ලොගයට පිවිසිය හැක.

හැමදෙනාටම දෑතේ රැකියාවක්..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

රැකියාවක් නොමැති/ අකැමැති/කැමති හැමෝටම ... වෙබ් නිර්මාණය කිරීම සදහා නියම ෆට්ට සුපිරි රෙජිස්ටර් වැඩසටහනක්...WYSIWYG (What-You-See-Is-What-You-Get) Web Builder v8.0.1


ඔබට මිනිත්තුවක් වැනි කාලෙකින් මෙමගින් වෙබ් පිටුවක් නිර්මාණය කර ගත හැක...මෙහි වෙබ් පිටුවක් නිර්මාණය සදහා බාවිත වෙන්නේ WYSIWYG (What-You-See-Is-What-You-Get) වැඩසටහනයි...WYSIWYG යනු කිසි අඩු වැඩියක් නොමැතිව පිටුවක් නිර්මාණය අවසාන කිරීම සදහා ලබාදෙන උපකරණයකි (Tool)

විශේෂ ලක්ෂණ
-----------------
  • ඔබට කැමති ඩොමේන් නාමයක් යටතේ කැමති හොස්ටින්ග් සේවාවක්  මගින් ඔබ නිම කරගත් වෙබ් පිටුව අප්ලෝඩ් කර ගත හැකි වීම.

  • විවිධ controls මගින් මෙය නිර්මාණය කර ගත හැකි වීම.

  • උසස් ග්රෆික් ටුල්ස් සහ කැමති හැඩ ,පෙළ,වර්ණ අකරු,බ්‍රමණ,සෙවනැලි (shapes, textArt, rotation, shadows) යනාදී ගුණාංග රැසක් යොදා ගත හැකි වීම.

  • තව පේපැල් ,ලොගින් ,පාස් වර්ඩ් වගේ  දාන්නත් පුලුවන්..

  • YouTube, Flash Video, Windows Media Player බාහිර දැ සහය දීම.


තව එකී මෙකි නොකී සැමදෙයක්ම අඩංගු මෙම වැඩසටහන ඔබට මහත් පල ප්‍රයෝජන වන්නකි..මෙන්න ලින්කුවhttp://www.mediafire.com/?3u3p0yaxunfs25m
දැන්ම බාගත කරගෙන මෙහි ප්‍රතිපල නෙලා ගන්න...මේක හරිම චුටි වැඩසටහනක් 2.2MB තියෙන්නේ..හැබැයි යාලුවනේ මෙම වැඩසටහන හරහා ෆ්‍රී ටෙම්ප්ලටෙස් ගන්න ගිහින් බ්ලැක් ලිස්ට් උනොත් නම් මන් වග කියන්නේ නැ ඕන්...

සැමටම ජය වේවා..මගේ සිංහල නම් අන්තිමයි හොදේ...
වැඩි විස්තර ලබා ගැනීමට නම් daminda.wijetunga@facebook.com

Mobile Partner Call & Skin

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

හැමෝටම සුබ දවසක් වේවා මටත් හිතුනා ඩොකක් ලියන්න

මේක ගැන සමහර අය දන්නව නොදන්න අයට දැනගන්නයි
පරිගණක උදවු VIPs තරඟය ට ඩොකක් දාන්නයි ඔීනි නිසා මම මේක ලියන්නම්

දැන් ලංකාවේ වැඩිම දෙනෙක් ඉන්ටර්නෙට් යන්නෙ ඩොංගල් වලින් ඒ අතරිනුත්
 වැඩි හරියක්ම HUAWEI ඩොංගල්
අපේ යාළුවෝ ගොඩක් Prepaid විදහටනෙ ඉන්ටර්නෙට් යන්නෙ ඉතින් හැමවෙලාවෙම Card
දාන්න Sim එක ගලවලා Phone එකට දාලා Card එක දාලා ආයෙත් ඩොංගල් එකට දාන්න ගියාම
එපා වෙනවා නේද?

මෙන්න ඒකට විසදුමක්

ඔයාලා කැමතිද ඩොංගල් එකෙන්ම Card දාන්නයි Balance එක බලන්නයි?
ඒ විතරක් නෙමෙයි Call / Video / Call / MMS ඔක්කොම තියනවා

මෙන්න මේ Mobile Partner එකෙන් ඒ ඔක්කොම වැඩ ටික කරගන්න පුලූවන්


තවත් වැඩි කතා  ඕනි නෑ මෙන්න මෙතනින් බාගන්නකෝ

දන්නෙ නැති අයට කියන්නම්කො Card දාන විදිහයි Balance එක බලන විදිහයි
මෙන්න මේ පාර දිගේ යන්න Tools > USSD ඊට පස්සෙ Enter the commend කියන තැන phone එකෙන් Card දාන විදිහටම type කරලා send කරන්න
උදාMobitel Card  *102*xxxxxxx# send
     Mobitel cradit balance *100# send
     Mobitel  Internet Balance *107# send



තව පොඞ්ඩෙන්මේක අමතක වෙනවා
යාළුවනේ ඔයාලට හැමදාම එකම පාට mobile partner දැකලම එපා වෙලාද?

මෙන්න තියෙනවා Mobile partner එකට ලස්සන ලසස්න  skin ගොඩාක් තියෙන software එකක්

කැමති අය මෙන්න මෙතනින් බාගන්නකෝ

හරි නේද යාළුවනේ
එහෙනම් මං ගිහින් එන්නම් තවත් අලූත් ලිපියකින් හම්බවෙමු

MS Document Writer වෙනුවට Cute pdf Writer

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මේ මම ලියන පලවෙනි doc එක. මට document එකක් ප්‍රින්ට් කරගන්න ගිහින් වෙච්ච කරදරය නිසා තමා මේ software eka හොයා ගන්න පුලුවන් උනේ. 

ඔයාල දන්නවා ඇතිනෙ ප්‍රින්ටරයක් නැති උනාම අපි එහෙම් පිටින්ම word file එක හරි corel draw file එක හරි pen drive එකක දාගෙන ප්‍රින්ටරයක් තියෙන තැනකට ගෙනිහින් print කරගන්නවානේ.
ගොඩක් අයට ඒවගේ වෙලාවට ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙනවා එකක් තමයි අපි පාවිච්චි කරපු font එතන නැති වීම.
එකට corel draw,word වල විසදුම් තියෙනවා. ඒ තමයි pdf විදියට save කරන එක.

windows 7 පාවිචිකරන අයට microsoft document writer තියෙනවා. ඒකේ file format එක xps ඕන නම් ඒ විදියට අරන් යන්න පුලුවන්.....
ඒත් ගෙනියන තැන microsoft document writer නොතිබුනොත්...
හැබැයි ගොඩක් තැන් වල adobe reader තියෙනවා එක නිසා මම හිතුවා මේ file එක pdf විදියට ගෙනිච්චා නම් ඉවරනේ කියලා...

දැන් ඔය කට්ටියට හිතෙයි ඉතින් ඕක word,corel draw වලින් කරන්න පුලුවන්නෙ කියලා...
ඔව් පුලුවන් තමා ඒත් හිතන්න protect කරපු ebook එකක පි‍ටු කීපයක් විතර ප්‍රින්ට් කරගන්න ඕනා කියලා..
එතකොට ඉතින් xps තමා එහෙම කරොත් උඩ ලෙඩේ වෙන්න පුලුවන් නේද?...ඉතින් අපි එක pdf වලින්ම save කරන් යමුකො වැඩේ ඉවරනේ..

කොහොමද කරන්නේ..ඒකට cute pdf writer කියන සොෆ්ට් එක ගන්න පුලුවන් free හොදේ...මෙන්න ලින්ක් එක  http://www.cutepdf.com/download/CuteWriter.exe
මේකේ home page එකෙන් වැඩි විස්තර ගන්න පුලුවන්..http://www.cutepdf.com/
මේක කට්ටිය දන්නවත් ඇති නොදන්න අයටයි මේ...මේක install karata පස්සෙ ප්‍රින්ට් කරන්න ගියාම  වෙනම  printer එකක් විදියට මේක පෙන්නනවා.
එතකොට ඉතින් කැමති විදියට pdf format එකෙන් ඕන තැනක save කර ගන්න (save dialog box එක එන්න ටික වෙලාවක් යනවා)..වැරදි තිබුනොත් කියන්න හොදේ...ස්තූතියි..

TRIAL සොෆ්ට්වෙයාර් හැමදාම තියාගන්න

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

මාගේ පෙර ලිපි සදහා..



අපි ඉතිං සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගත්තෙ කවද්ද නේද?ඉතිං මෙහෙම නිකම් දෙන සොෆ්ට් ගොඩක් TRIAL ඒව.අපි ඉතිං කොහෙන්හරි කී/පැච් දාගෙනනෙ පාවිච්චි කරන්නෙ.මේක ඊට වඩා ලේසියි.
මේකෙන් කරන්නනෙ TRIAL SOFTWARE වල දිනය ඉස්සරහට යන එක නවත්තන එක.අපි කියමු දවස් 30 එකක් දැම්ම කියලා ඒක දිගටම දවස් 30ම තියනව 29,28... වෙන්නෙ නැතිව.මේකෙ නම Time stopper නම වගේම තමයි වැඩත්...
මෙතනින් ගන්න
install කරගන්න විදිය මෙතන තියනවා
දැන් ඔයාලාගෙ Trial software එක install කරන්න.Run කරන්න එපා(මම මෙතනදි පාවිච්චි කරන්නෙ XYplorer කියන 30days software eka)ඊළගට පහත පියවර අනුගමනය කරන්න
  1. Time stopper එක Run කරන්න
  2. Browse කියන තැනින් ඔයාගෙ Trial software එකේ Installtion folder එකේ Main exe එක සිලෙක්ට් කරන්න (මේ මගේ පාත් එක c>program files>XYplorer>XYplorer.exe)
  3. ඔයාලට පෙනෙයි මෙතන අපේ system calendear එක පෙන්නනවා
  4. එතනම තියනවා choose new date කියලා එකක් එතනින් හෙට දිනය සිලෙක්ට් කරන්න
  5. පහල තියනවා Create new shortcut කියල තැනක්.එතනට තමන්ගෙ සොෆ්ට් එකේ නම හරි කැමති නමක් දීල Create new shortcut කියන එක Click කරන්න
  6. එතකොට ඔයාලා දීපු නමින් shortcut එකක් ඩෙස්ක්ටොප් එකය ඇවිත් ඇති.අපේ Trial software එක Install කරනකොට හැදුනු  වෙනත් shortcut තියනවනම් ඒව Delete කරන්න (අපි හදපු එක විතරක් තියාගන්න)
  7. Time stopper eken exit වෙන්න
දැන් සේරම හරි..........අපි හදපු shortcut එකෙන් ඔයා software එක run කරන තාක්කල් Trial software එක අද දැම්මා වගේම තියනවා.මතක ඇතිව වෙන තැන් වලින් software එක run කරන්න එපා (all programs)මම සොෆ්ට්වෙයාර් දෙකතුනකටම බැලුවා මේක වැඩකරනවා..ඔයාලත් බලලා හොද නරක හැමදේම කියන්නඕන හොදේ....
කවුරුහරි කරල බැලුවනම් කියන්න හොදේ...

ඔබත් අන්තර්ජාලය (Internet) භාවිත කරන්නෙක්ද? මේ ඔබටයි

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

                                                                                              

ආයුබොවන්, සියළුම සාමාජියන් වෙත, හැමදාමත්, ඔබට අලුත් අත්දැකීමක් එක් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරමි. මෙවන් දවසකත්, ඒ අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනෙමි, හ්ම් හ්ම්, අද මම කියන්න යන්නේ අපි කාවුරුත් නොදන්නා බව නොහදුන මාතෘකාවක් ගැන, ඒ මොකක්ද? :P :P අන්තර්ජාලය ගැන ඔබ දැනුවත්ද? ඔබ අන්තර්ජාලය භාවිත කරන්නෙත් නම් මෙය ඔබ කියවිය යුතිමයි, නැතිනම් මෙලෝ රහක් නෑ..:D ලෝකෙ කොතැනක සිටියත්, අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ වරම් ලැබුනේ කොහොමද? මොකක්ද? මේ තාක්ෂණය, නිර්මාතෘ කවුද? මේ ගැන ටිකක් කතා කරමු. අන්තර්ජාලය මෙතරම් දියුණු වීමට කොදරම් කාලයක් යන්න ඇතිද? කී දෙනෙකුගෙ කැප කිරීමේ එකතු වෙන්න ඇතිද? දිනෙන් දින වැඩි අලුත් සේවාවන් එකතු වීම විශ්ෂයි.

මුළුන්ම කතාවෙ ආරම්භය ගත්තොත්, අන්තර්ජාලය යනු කුමක්ද? ඔබෙන් කවුරුහරි ප්‍රශ්ණයක් ඇසුවොත්, ඔබ මොකක්ද? කියන්නේ, කියන්න කලින් දැනගෙන ඉන්න එපැයි :P ඇත්තෙන්ම අන්තර්ජාලය යනුවෙන් අදහස් කරන්නේ පරිගණක ජාල වල එකතුවකට. මෙම පරිගණක ජාල අරත තොරතුරු හුවමාරු වන්නේ විශේෂිත අකාරයකටය. එය හැදින්වීමට විශේෂිත නමක් යොදා ගනී ඒ තමයි Datagram හෙවත් පැකට් වශයෙන්. Datagram එකක් අපිට සමාන කරන්න පුළුවන් අපි තැපැල් මාර්ගයෙන් යවන ලියුම් සදහා. මොකද මේ ලියුම යවූ පසු එය විවෘත කර බලැය යුතුය. අතර මැද විවෘත කිරීමක් නොමැත. Datagram එකකද සිදු වෙන්නේ මේ ටිකමය. Datagram එකක් විදිහට හුවමාරු වන තොරතුරු විවෘත වන්නේ, එම තොරතුරු ඉල්ලා සිටි පරිගණකයේදීය. එවිට මග ප්‍රමාධයක් ඇති නොවේ. වේගයෙන් තොරතුරු හුවමාරුකිරීමේ හැකිවක් තිබේ.

                                                         


මූලික ක්‍රියාවලිය පැහැදිලියි කියලා හිතනවා, එහෙත් අපි භාවිත කරන වෙබ් පිටු මොනවද? මෙය ඇත්තටම අන්තර්ජාලයේ වෙනම කොටසක්, මෙම කොටස ලෝක ව්‍යාප්ත ජාලය (www - wold wide web) යුනුවෙන් හදුන්වයි. මෙහි භාවිත වන (HTML -Hypertext Markup Language) නැමැති පොදු ප්‍රමිතිය ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී විසින් සකස් කරන ලදි. ඒ වගේම http -‍(Hypertext Transfer Protocol) ප්‍රොටෝකෝලය සහ HTML අනුව ලියූ හෝ htpp හරහා වෙබ් පිටවකට ගෙනා හෝ තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමයත් මොහු විසින් හදුන්වාදෙන ලදි. මේ අනුව මොහු හදුන්වනු ලබන්නේ  ලෝක ව්‍යාප්ත ජාලයේ පියා ලෙසය.

                                             


අන්තර්ජාලය ලෙස හදුන්වන්නේ, සර්වර් (Severs) තුල තිබෙන දත්ත අප පරිගණක කරා ප්‍රවාහණය කරන මාධ්‍යටය. මේ අනුව ඔබට තේරෙනවා ඇති, අන්තර්ජාලය තුල කිසිම තොරතුරක් නැති බව, අන්තර්ජාලය ලෙස හදුන්වන්නේ තොරතුරු සම්ප්‍රේශණය කරන මාධ්‍යක් ලෙසය. ඔබ හෝ යමෙක්, යම් තොරතුරක් අන්තර්ජාලයෙන් ලබාගත්තා ඒවා යැයි පැවසිවොත් එය ඇත්තෙන්ම වැරදි සහගත දෙයක්, මොකද අන්තර්ජාලය කියන්නේ තොරතුරු සන්නිවේධන මාධ්‍යක් කියලා මා මීට ඉහතදී කිව්වා, ඉතිං එය නිවැරදි විය යුත්තේ අන්තර්ජාලය හරහා ලබාගත් තොරතුරු හෝ අන්තර්ජාලය පරිශීලනයෙන් ලබාගත් තොරතුරු ලෙසටය. මොහුගේ මෙම කටයුතු වලින් පසු වෙබ් පිටු දර්ශණය සදහා අපි භාවිත කර වෙබ් බරව්සර් එකක් 1990 දෙසැමබරයේදී නිපදීවීය එය ප්‍රතම වෙබ් බර්වසරය ලෙසද හිමිකම් කියයි. මෙය 1991 පෙබරවාරි 26 වෙනි දින (මගේ උපන්දිනේ දවසෙ හැ) සර්න් (CERN) නම් අයතනය වෙත ලබාදී තිබෙනවා වැඩි දුර පරීක්ෂන සදහා, මේ අනුව නිපද වූ වෙබ් බර්ව්සර් අද කාලේ ඕනෙ තරම්... 

                                            


අන්තර්ජාලය නැමති තොරතුරු සන්නිවේධන මාධ්‍ය නිර්මාණ වීටම මූලික කොටක් කිහිපයක් එකතුවීමෙනි. ඔබ අන්තර්ජාලය සම්බන්ධ වී සිටිනවානම්, මෙම සේවා අතරින් එකක් හෝ කිහිපයක් බුක්තිවිදින බවත් මතකේ තබා ගන්න.

  • විද්‍යුත් තැපෑල - Email (විද්‍යුත් ලිපි හුවමාරුව සදහා ඉඩ ලබා දෙන සේවය.)
  • ටෙල්නෙට් - Telnet Or Remote Login (පරිගණකයක් තවත් ඈතින් පිහිටි පරිගණකයක් වෙත සම්බන්ධ  කිරීම මේ නමින් හදුන්වයි. මෙදිහී ඈතින් පිහිටි පරිගණකයේ තිබෙන තොරතුරු අනෙකුත් පරිගණකය තුල තිබෙන ආකාරයෙන් ක්‍රියාකරවිය හැක.)
  • ගොනු හුවමාරු ප්‍රොටෝකෝලය - FTP (File Transfer Protocols (සංකීර්ණ තත්වගේ තිබෙන ගොනු File වෙනත් පරිණකයක් වෙත යැවීම සදහා පහසුකම් සලසන සේවය.)
  • ගොෆර් Gopher ඉන්ටර්නෙට් ලියවිලි - (මෙය පැරණි සේවාවකි. මෙහිදී අකුරු පමණක් භාවිතා වේ. මෙය දැන් අභාවයට යමින් පනතින සේවයකි. එහෙත් මෙවැනි ගොෆර් ලියවිලි අදටත් යම් යම් අවස්ථා වල දැකගැනීමේ හැකියාව තිබෙනවා.)
  • ලෝක ව්‍යාප්ත ජාලය World Wide Web (අපි එදිනෙදා බාවිත කරන, වෙබ් පිටු, අලුතින් එකතු කරන වෙබ් පිටු පෙන්වන සේවය මෙනමින් හදුන්වයි. මෙය අන්තර්ජාලයේ තිබෙන ඉතා ජනප්‍රියම සේවාව ලෙස හැදිවිය හැක. ඇතමුන් අන්තජාලය ලෙස මෙම ‍World Wide We හදුන්වයි. එය වැදරි සහගතය.)
මේ ආකාරයෙන් අපිට අන්තර්ජාලය හදුන්වාදිය හැකියි, අපි උදේ හවස එක එක සයිට් වලට ඔබ ඕනෙ තරම් ගොඩ වෙන්න ඇති, බ්ලොගර්, ෆේස්බුක් මේ අතරින් විශේෂයි, ඉතිං ඒ ගොඩ වැදුනට ඔයාලට මේ ගැන නිවැරදි අවබෝදයක් නොතිබෙන්න ඇති. දන්න නොදන්න අයගේ අවධානය සදහා හැමෝටම දැනගන්නත් එක්ක කියන්න හිතුවා, දැනට තිබ්නෙ වෙබ් අඩවි වලින් වැඩිම සංඛ්‍යාවලකට හිමිකම් කියන්නේ ඇමරිකාවයි, ඉන්පසුව දෙවැනි තැන හිමිකරගෙන තියෙන්නේ ජර්මනියයි, තෙවැන නැත මහා බ්‍රිතාන්‍ය හිමි කරගෙන තිබ්බෙ, මේ විදිහට අන්තර්ජාලය සතු වෙබ් අඩිවි අයත් රටවල් අනු පිළිවෙලින් නම් කල හැකියි.

                                               


ඉතින් ඔබත් මේ ලිපිය කියවීමෙන් ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරගත්තම්, අය ඇත්තෙන්ම සතුටක්, මේ ඔබ වෙනුවෙන් කරන සේවට ඔබත් අත හිත දීමට කැමති නම් මාගෙ බ්ලොග් එකට Like එකක්, Comment, එකක් Follow පාරක් දාලා යන්න, කැමති නම් විතරයි බල කරන්නෙ නැ, ඔබේ කැමැත්තක්, නැවතත් මේවගේ වැදගත් ලිපියකින් මුනගැහෙමු, සුබ දවසක් ඔබට ජය වේවා!!!ලිපිය - http://pariganakalipi.blogspot.com/2011/12/internet.html 

KeyLogger වලින් අරක්ෂා වීමට Zemana AntiLogger සහ KeyScrambler + Keygen *සුපිරි ආර්ක්ෂාවක්*

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

                                     


සුබ දවසක් හැමෝටම, මම අද කියන්න අවේ අපිට ගොඩක් වැදගත් මෘදුකාංගයක් ගැන, පරිගණක ලිපි නිරන්තර සාමාජිකයන්ට නම් මෙය එතරම් අළුත් අත්දැකීමක් නොවෙයි, මොකද මම කලින් ඉදිරිපත් කල හැමදාමත් හැකර්ලට බයේ ඉන්න පුළුවනැයි මෙම ලිපියෙන් ඔබට මේ ගැන හදුන්වා දුන්නා, එහෙත් ටික කලක් ගත වෙද්දින්, මෙහිදී මා විසින් ලබා දුන් Keygen එක නිවැරදිව වැඩ නොකරන බව දැනගන්න පුළුවන් වූවා, බොහෝවෙලාවට එහෙම වෙන්නෙ, ඔබ විසින් මේ Zemana AntiLogger එක Update උවොත්, හැමෝම කැමතියිනෙ, අපිව ආරක්ෂා කරන මෘදුකාංග සියල්ල අප්ඩේට් කර තබා ගන්න, ඒ Update එකෙන් අපිට නව විශේෂාංග එකතු වෙන නිසා, ඒ නිසා ආරක්ෂාව වැඩි වෙනවා.


පළමුවෙන්ම, මතක් කරන්නම්, මා විසින් මේ මෘදුකාංගය අත්හදා බැලීමේදී මෙය Update කර, ඉන් පසුව Keygen එක ආරයෙන් Licence version එකක් බවට පත් කරගත්ත කිසිට අපහසුවකින් තොරව, ඉතින් ඔබටත් පුළුවන්, මෙය Download කරගෙන, Install කරගන්න. ඒ ඔබේ ආරක්ෂාවට.Zemana

AntiLogger ඔබට සපයන ආරක්ෂාව 



Main Features :
  • SSL Logger Protection (First in The World)
    Prevents theft of data exchanged via secure connections (HTTPS/SSL)
  • WebCam Logger Protection (First in The World)
    Prevents any harmful applications from monitoring your Web Camera.
  • Key Logger Protection
    Prevents all harmful applications from logging your keystrokes(thereby stealing your passwords and account info)
  • ClipBoard Logger Protection
    Prevents harmful applications from taking snapshots of your clipboard.
  • Screen Logger Protection
    Prevents harmful applications from capturing your computer screen.
  • System Defense
    Tracks down Windows operating system activity in real-time to prevent detrimental actions from various malware and spyware programs. 

පළමුවෙන්ම, ඔබට මෙහි Official Site එකෙන් හෝ, මා ලබාදී ඇති Link එකෙන් මෙය Download කරගැනීමේ හැකියාව තිබෙනවා, මෙය දින 15ක ට්‍රයල් එකක් සහිතයි, අවශ්‍ය නම් මේ දින 15 ඔබට මෙය භාවිත කල හැකි උවත්, ඉන් පසු භාවිත කිරීමට නම් Licence කරගත යුතියි, Licence නොකර දින 15ක් භාවිතයෙන් පසු භාවිත කල නොහැක, පහතින් Zemana AntiLogger එක Download කරගන්න.(කලින් Download කරගෙන තිබෙන අය නැවත Download නොකරන්න)http://www.mediafire.com/?hdek4lbhdjl9u8fමෙය

වර්ෂන් එක ඔබ ලග කලින් තිබෙන්න පුළුවන්, මොකද මා මීට පෙර වතාවකදීත් මෙය ලබා දුන්නා, ලග තියෙන අය තැවත මෙය Download කරගත යුතු නෑ....පහලින් මා ලබා දෙන Keygen එක ලබාගැනීමෙන් මෙය Licence කරගැනීමේ හැකියාව තිබෙනවා.http://www.mediafire.com/?3tsiffaroh9li8p

මෙය Download කරගැනීමෙන් අනතුරුව Open කරන්න, එහිදී ඔබට Licence Number එක ලබා ගැනීමට පුළුවන, එය Copy කරගන්න.

                                                    
Zemana AntiLogger හි, Services වලට යන්න, එහි Licence යන්නට යන්න, මෙහි Enter Licence යන්නට පහලින් තිබෙන Text box එකට Number එක ලබා දෙන්න, පසුව Renew Licence බට්න් එක ක්ලික්


                                                    

කරන්න, ක්‍රියාවලිය සාර්ථකයි.ඔබට ඉදිරිපත් කල තවත් ලිපියක් අවසන්, ස්තූතියි ලිපිය කියවීම සම්බන්ධයෙන්, මෙහි සමහර පිංතුර පැහැදිලිව නැරබීමට අපහසු නම්, පිවිසෙන්න මාගෙ බ්ලොග් එකට, සුබ දවසක් ඔබ සැමට.
KeyScrambler ඔබට සපයන ආරක්ෂාව
                                                  
                                               
ඔබ සියළු දෙනාට, අලුත් දෙයක් දෙන්න කියලා හිතාගෙන තමයි, මේ ලිපිය නැවතත් අලුත් කිරීමට බලාපොරොත්තු වූයේ, මම ඔබට මෙහි කමෙන්ට් එකකින්  KeyScrambler ගැන පොඩි සටහනක් තිබ්බා, දැකපු අය බලාගෙන ඇති, මේක පොස්ට් කරලා ඉවර වෙනකම්, ඉතින් ඔයාලා හැමෝටම, පහතින් එය ලබා දෙන්නම්, මුලින්ම මේ KeyScrambler ගැන පොඩි සටහනක් තියන්න වෙයි නේද? අපේ අයට දැනගන්න. 
KeyScrambler කියන්නේ, අපේ පරිගණය, අන් සතුරු Keylogger සහ Malware ආක්‍රම වලින් ආක්ෂා කිරීමට සමත්, විශිෂ්ට ගණයේ මෘදුකාංගයක්, මෙය දැනට, මිනිසුන් 1,000,000 විසින් රටවල් 217ක් පුරා භාවිත කරන මෘදුකාංගයක් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා, ඒ වගේම ඔය Kelogger පාවිච්චි කරන අයට සැකයි වගේ නම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්, එකක් දෙකක් දාලා, හැබැයි මගෙන් නම් අහන්න එපා හෙදේ, ඔබටත් මෙය බාවිත කිරීමට පුළුවන්, ඒ වගේම මම ඔබට කලින් ලබා දුන් Zemana AntiLogger සහ KeyScrambler මෘදුකාංග දෙකම එකවර උවත් බාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඉතින් කැමති අයට Download කරගෙන බලන්න පුළුවන්.....


මුලින්ම, ඔබට මෙයි Official Site එකෙන් හෝ, මම ලබා දෙන ලින්කුවෙන්, මෙහි KeyScrambler Premium එක Download කරගන්න, ඉන් පසු එන Install කරගන්න.....http://www.mediafire.com/?8av7f6v4369tvvbඉන්පසු, මෙහි තිබෙන, Keygen එක විවෘත කරගන්න, පසුව එහි තිබෙන Genarate බට්න් එක ඔබන්න, එහිදි ඔබට මැසේජ් එකක් ලැබෙයි, Succesfully විදිහට, පසුව Com එක Reatart කරන්න...... 

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්