උපුට ගැනීම http://krazy89.blogspot.com/2011/04/flash-drive-right-protected-folder.html#more
flash drive එක right protected ද? folder option අතුරුදහන් ද ? task manager disable ද? command prompt වැඩ නැද්ද ? මෙන්න විසදුම !! All in one solution
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. මෙන්න මේ USB Smart Virus Remover කියන චුටි software ඒක
install කරලා run කරන්න [ 680kb ]
http://www.mediafire.com/?x4kstbye7gwpi18
extract password : mix89.tk
flash drive එකේ right protection අයින් කරන්න ඕනි නම් මුලින් usb drive එක pc එකට plug
කරන්න. ඊට පස්සේ USB Smart Virus Remover open කරන්න. එතකොට task bar එකට USB
Smart Virus Remover icon එක එනවා. ඊට පස්සේ ඒ icon එක උඩ right click කරලා " Disable
USB right Protect " select කරන්න. එච්චරයි.. දැන් අනිවා flash drive එක format කරන්න දෙයි :)
folder option enable කරන්න ඕනි නම් open the smart virus remover >> Restore
windows default settings >> tick " enable folder options " >> apply >> ok
අනිත් ඒවත් මේ වගේම කරන්න පුළුවන්...
මේකේ තියෙන options වලින් ටිකක් මෙන්න
enable task manager
enable run
enable folder option
enable command prompt
enable registry editor
enable search options
enable gpedit .msc
remove autorun .inf
etc ...
ඔයාලත් try කරලා බලන්න ... :

0 comments:
Post a Comment