Pen Drive එකකින් Windows XP ඉන්ස්ටෝල් කරන විදිහ ගොඩාක් අය අහලා තිබුනා........ .
ඇයි පෙන් එකකින් Windows දාන්නේ
හ්ම්...පුංචි පැනයක්
...
# Notebook වල CD Rom නැහැ ඒ වගේ වෙලාවට
# ඔබේ CD Rom එක අක්‍රිය උනොත්
ආන්න ඒ වගේ වෙලාවටඉතිං කතා ඔනි නැහැ වැඩේට බහිමු නේද යාලුවනේ
1. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් පුංචි Softwate එකක් තියෙනවා. ඒක Download කරගන්නකෝhttp://www.mediafire.com/?b4g82ghm2zouugn(ශිප් ෆයිල් එක Unlock කරගන්න පාස්වර්ඩ් ඉල්ලුවොත් බයවෙන්න එපා :) pariganakaudau කියලා දෙන්න )
2. Windows XP CD Rom එකට දාලා 1GB වලට වඩා කැපැසිටි එකක් තියෙන Pen Drive එකක් පරිගණකයට සම්භන්ද කරගන්න3. දැන් ඔබ කලින් Download කරගත් Software ඒක Open කරගන්න.(img:162323843828071)
දැන්
1 යන ස්තානයට pen එක දෙන්න
2 Windows Xp ඇති CD Rom එක තෝරන්න
3 ක්ලික් කොට
4 අවසානයට අංක 4 යටතේ Go යන්න තෝරන්න
විනාඩි 10 - 20 අතරේදී ඔබට Windows xp bootable usb pen drive එකක් ලැබේවි
කැලුම් බී විජේවර්ධන____________________________________________________________
ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු »Unlabelled » Pen එකකින් පරිගණකයට Windows XP
2.7.11
Subscribe to:
Post Comments (Atom)
meka 7 walatath wedada?
This comment has been removed by the author.