Hi there..මෙන්න ගෙනවා පට්ට trick එකක්.අපේ යාළුවෙක්ව පොඩ්ඩක් බය කරමු.මම කියන්න යන්නේ පොඩි VB Script එකකින් කරන fun trick එකක් ගැන.ඇත්තටම මේකෙන් වෙන්නේ අපේ CD tray එක ඉබේ ඇරෙනවා - වැහෙනවා ඔහොම ඔහොම දිගටම වෙනවා නවතින්නේ නෑ.ඔන්න තියනවා කරගන්න විදිහ...
01- Notepad open කරගන්න.
02- මම යටින් දීල තියන script එක copy- paste කරගන්න.
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7“)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count -1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count -1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
ඔය මම දීපු script එක copy කරගත්තට පස්සේ පොඩි edit එකක් දාන්න තියනවා.ඒ තමයි ඔකේ first line එකේ ( " ) ලකුණ වෙනුවට ඉබේම වෙන ලකුණකට මරු වෙනවා.ඒක නිසා ආපහු ( " ) ලකුණට හරවගන්න ඕනේ.යටින් තියන රූප දෙක පැහැදිලිව බලන්න.
මෙම රූප හරියාකාරව නොපෙනේ නම් මෙම blog එකට ගොස් බලන්න.
03- cdtray.VBS ආකාරයට save කරගන්න.
04- දැන් ඕක double click කරලා බලන්නකෝ...
05- ඕක නවත්තන්න ඕනෙනේ.ඒ සඳහා Task Manager එක open කරගන්න.( Alt+Ctrl+ Delete ) එකරලා processes වලට ගිහින් wscript.exe එක end processes දෙන්න.
තවත් computer tricks & tips සඳහා...
0 comments:
Post a Comment