සහෝදර සහෝදරියනි මාව මතක ඇති ඔයාලාට නේද ?
අර ගූග්ලේ එකෙන්ම සිරියල් හොයන හැටි
එතකොට Paypal ගොනාට අන්දන හැටි
Rapidshare ගොනාට අන්දන හැටි
තව එතකොට අර XP වලට ඉක්මනට සපත්තුව දම්මවන හැටි එහෙම කියල දුන්නේ
ඔන්න මම තවත් ඒ වගේ පොඩි වැඩක් අරගෙන අවා
එක මෙහෙමයි මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි
අවශ්‍ය කරන දේවල්
i. එමිල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )
ii.එමිල් ගිණුමක්
iii.පරිගණකයක්
iv.Outlook express මෘදුකාංගය
v. අන්තර්ජාල පහසුකම.
එහෙනම් වැඩේ පටන්ගමු නේද ? කස්ටිය ලෑස්තිද ? : )
01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ට්ය්ප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න
02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ එමිල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)
03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න
04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදගතු අර .bat file එක තෝරාගන්න
05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%%කියන Subject එක දාල එමිල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි
*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනිම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊ මෛල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ
උදා : විනාඩි 4.ක් දැම්මොත් ඊ මෛල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ
******හැමෝම ට්‍රය් කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා
******මේකට මම දාන හැම පොස්ට් එකක්ම 100% හරියට වේද කරනවනම් විතරයි දාන්නේ ඒ නිසා බය වෙන්න එපා ට්‍රය් කරන්න
*****Like එකක් Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා
*******ප්‍රශ්න තියනවනම් අහන්න ඕනි වෙලාවක
0 comments:
Post a Comment