ඔයාලා බය වෙයිද දන්නේ නැ Hibernate කියන්නේ මොකද්ද කියලා නේද ? බය වෙන්න එපා මේක Windows 7 වල එක පහසු කමක් (දන්න කට්ටිය හිටියට මම කියන්නේ මේක නොදන්නා කට්ටියට හොදේ) හි හි හි :D මම කියන්නම් මොකද්ද කියලා..
ඔයාලා මොකක් හරි Computer එකේ වැඩක් කරනකොට ඔයාලට කොහේ හරි යන්න උනොත් කොහොමද කරන වැඩේ දාල යන්නේ නේද. :P ඒ වේලාවට ඔයාලා කරන්නේ Sleep කරන එක තමා හි හි :) ඒ උනාට යාලුවනේ Sleep කරාට ටිකක් අවාසියි මොකද දන්නවද ? මේක කරනකොට විදුලිය වැයවෙනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ වේලාවක් නොතිබිය හැකියි වීමත් ගොඩක් අවාසි නේද ? ( අවාසි නැ කියලනම් කියන්ඩ එපා හොදේ. මොකද අපි විදුලිය ඉතිරිකරන කොල්ලොනේ ) මේකට හොදම විසදුම තමා Hibernate කරන එක හි හි :) ඔන්න එහෙනම් මම කරන හැටි කියන්නම්. මුලින්ම ,
1෴ Run Open කරගන්ඩ Open කරලා මෙහෙම Type කරන්ඩ powercfg /hibernate on (නැත්තම් මේක Copy කරලා Paste කරන්න) OK ඔබන්න .
2 ෴ඊට පස්සේ මෙහෙම කරන්ඩ Control Panel ==> Power Options ==> Change when the computer sleeps ==> Change advanced power settings යන්ඩ හරිද ? හි හි :)
3 ෴ දැන් Open උනේ මෙන්න මේක නේද advanced power settings මේකේ Balanced කියලා තොරන්ඩ .
4 ෴ ඊට පස්සේ Balanced යටතේ තියන Sleep කියලා එකක් ඇති ඒකෙ ඇති Allow hybrid Sleep කියලා හරිද ඒක OFF කරන්ඩ . නියමයි වැඩේ ගොඩ ..... ඔයාලා දැන් Start මෙනුවේ Sleep එකට පහලින් Hibernate කියලා තියනවා නේද ?
ඔයාලා දැන් Sleep කරන්න ඕනේ නැ Hibernate කරන්ඩ Computer එක Off උනාට බය වෙන්න එපා On කරලා බලනකොට ඔයා හිටපු කරපු වැඩ ගාවටම අපහු එයි හි හි :)
මම යනවා (යන්න කලින් කියන්න ඕනේ Comment එකක් දාල යන්න )
෴මම කේෂන් වාසල හි හි හි :) ෴
0 comments:
Post a Comment