කොහෙම ද කට්ටියට? මටනම් ටිකක් සනීප නැතෝ... :(
ෆට්ට hot නේ මේ දවස් වල, එෆා වෙනවා... :(
හලි හලි.. අපි දැන් වැඩේට බහිමු... (බහිමු කිව්වට බහින්න බැහැ නේ, බලන්න.. :පි)
අද මං කියන්නේ How 2 sPeeD up Our අන්තර්දැල...
ඔයාලම කරලා බලන්නකෝ.......... වෙනසක් තේරෙයි...
(පුරස්නයක් නම් පවසනු මැන..!!)
XP හා WINDOWS 7 දෙකටම වලංගුයි...
1-Click the Start,select Control Panel.
2-Click on Network and Sharing Center.
(In XP select the Network Connections)
3-Click on your primary connection.
4-Select Properties button.
5-Select'Internet Protocol Version 4'
and click Properties.(In XP no'4')
6-Use dz dns Address,
Preferred DNS server- 208.67.222.222
Alternate DNS server- 208.67.220.220
7-Press ok.
එහෙනම් මං කැපුනා...
DOC එක හොදයි නම් comment එකකුත් දාන්න අමතක කරන්න එපා.. :)
Like පාරකුත් දාන්න....
0 comments:
Post a Comment