1 .මොකක්ද මේ වයිරස් එකක් කියන්
නෙ?
වයිරස් එකක් කියන්නෙ කවුරැ හරි විසින් නිපදවපු කරදරකාරී
හැම තැනමපැතිරෙන Program එකක්.
2 .ඉතින් වයිරස් එකක් ආවාම මොකද
වෙන්නෙ?
වයිරස් එකක් ආවාම වෙන දෙවල් එකක් දෙකක් කියලා නවත්තන්නබෑ..ගොඩක් දෙවල් වෙනවා.පරිගනකයක්
නම්
1 .Slow වෙනවා.
2 .හිර වෙනවා,
3 .පිස්සු නටනවා,
4 .සමහර Files මකනවා
5 .සමහර Files වල නම් වෙනස් කරනවා
6 .සමහර දෙවල් Open කරන්න දෙන්නෙ
නෑ.
අපිට ඕන විදියට අපේ පරිගනකය අපිට බාවිතා කරන්න බැරි වෙනවා.ඔය ටිකක්විතරයි තව ගොඩක් දේවල් වෙනව
ා
3 . ඉතින් වයිරස් එන්නෙ කොහොමද
??
ගොඩාක් වෙලාවට වයිරස් එන්නෙ අපේ නොදැනුවත් කම සහනොසැලකිලිමත් කම නිසා. ඒ කියන්නෙ අපි අපේ USB PEN DRIVE එකයාලුවන්ගෙ තියන හැම පරිගනකයකටම ගහලා ගහලා ගෙනත් ගැහුවාම එයාලගෙපරිගනක වල වයිරස් තියනවනම් ඒවා ඔයාලගෙ PEN එකට ඇවිත් ඒ හරහාඔයාලගෙ පරිගනකයට ඇතුල් වෙනවා.වර්තමානයේ ගොඩාක් දුරට වයිරස්පරිගනක වලට ඇතුලු වෙන්නෙ ඔය වි
හියට තමා
තව කියනවනම් අන්තර්ජාලය බාවිතා කරනවනම් එයින් පැමිනෙන්නපුලුවන් ,ඒ වගේම CD/ DVD තැටි හරහා පැමිනෙන්නත් පුලුවන්.E MAIL පනිවිඩආකාරයෙන් පැමිනෙන්න පුලුවන්, BLUETOOTH හරහා, විවිදFILES,SOF
TWARE අතරේ සැගවී එන්න පුලුවන්.
4 . ඉතින් කොහොමද වයිරස් එන එක
වලක්වා ගන්නෙ?
1 . පලමු වශයෙන්ම ඔබ විසින් ලෝකයේ අංක ඒකේ පවතින ANTIVIRUS (වයිරස් ගාඩ් එකක්) බාවිතා කල ය
ුතුය.
2 .සැම විටම පරිගනකයට වයිරස් ඇතුලු විය හැකි දෙයක් (Pen එකක් වගේ)ඇතුලු කරන විට වයිරස් ගාඩ් එක
හරහා එය Scan කර ගත යුතුය.
3 .Pen Drives ඇතුලු කරන විගස ඔබගේ පරිගනකයේ යතුරැ පුවරැවේඇති Shift යතුර තත්පර 15 පමන කාලයක් ඔබා ගෙන සිටිය යුතුය ( එවිට ඔබට pen drive එකක් ගැසූ විට ලැබෙන autorun මෙනුව නැතිවේ.එසේ autorun උවහොත්බොහෝ දුරට ඔබේ පරිගනකයට වයිරස් සදහා ඇතුලු විය හැක.හැකි නම් autorunමෙනුව නොඑන සේ සැදිම
සුදුසුය.
4 .pen drive එකකට ඇතුලු වීමේදි කිසිම
විටෙක එය double click කර ඇතුලු නොවිය යුතුය.එය Right Click කර explore කර හෝ open new window මගින් ඇතුලු විය යුතුය.
5 . මොනවද ලෝකෙ තියන හොද antivirus ??
1. Kaspersky
2. Norton
3. Bitdefender
4. East
5. Panda
6. Avast
7. AVG
8. MaAfee
6 . කොහෙන්ද මේවා ගන්නෙ?
oad
ownload
උපුටා ගැනීම :- www.batmark.tk (එන්න යමක් ඉගෙන ගන්න)
0 comments:
Post a Comment