ඔන්න යාලුවනේ මම මේ ග්‍රරුප් 1 ට ලියන 1 වෙනි doc 1ක... :D මේක ගැන කට්ටිය දන්නවා ඇති.නොදන්නා අයට දැනගන්න දන්නේ.ඔයාල හැමෝම cd/dvd/blu ray පුච්ච ගැනීම සදහා විවිද මෘදුකාංග භාවිතා කරනවා.ඕව ගොඩක් crak/patch කරනවා.දන්නවනේ crack/patch කරහම ලෙඩ ගොඩයි.ඔක්කොම පහසුකම් තියෙන නොමිලේ දෙන මෘදුකාංගයක් හම්බ උනොත් එහෙම කොහොමද.මේ මම පොඩි sarch පාරක් දානකොට මට හම්බ උන එළකිරි software කැල්ලක්.මාත් දාල බැලුව
.බඩුනම් වැඩ.ඔයාලත් දාගෙනම බලන්නකෝ.(අකුරු හරිද මන්දා)ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු »Unlabelled » CD/DVD/Blu ray BURN
23.11.11
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment