මෙ virus කොම්පියුටර් එකට එන්නෙ ගොඩක් වෙලාවට external device (Pen drive තමා ඉතින් ;) ). මෙ virus එක computer එකට ගියාම මෙවගේ ඒවා වෙනවා..
-explorer.exe corruption ඇති වෙනවා
-computer එක Slow වෙනවා
-registry edit කරන්න බැරිව යනවා
-Folders ඇතුලෙ ඒ නමින් තව Folder එකක් තියෙන්න ගන්නවා
මෙකට පිලියම මෙකයි.....
Step 1 -
Start---> Run----> type msconfig
(මෙක ඔපෙන් වෙන්නේ නැත්තම්.. ඉස්සෙල්ලම task Manager එක (ctrl + Alt + delete) open කරලා processes tab එකට ගිහිල්ලා regsvr.exe කියන එක හොයලා..
ඒක Select කරලා End Process කරන්න. ඊට පස්සෙ අයිත් Step 1 විදිහට කරන්න කොකටත් මෙක කරල තියන එක ඇගට ගුනයි )
Task Manager කොහොමවත් ඔපෙන් වෙන්නෙ නැත්තම් මෙක Download කරගන්න-http://www.taskmanagerfix.com/
එහෙම කලම එන Window එකෙ startup tab එකට ගිහිල්ල regsvr select කරල එක unchek කරලා ok කලාම එන Window එකෙ Exit without restart කරන්න.
ඔක්කොම close කරලා... යන්න,
control panel –> scheduled tasks ---> delete At1 කියන ලිස්ට් එක
මෙක ඉවර උනම ඔක්කොම window ටික close කරන්න.
Step 2 -
දැන්
start – > run –> gpedit.msc
එන Window එකෙන් ,
users configuration –> Administrative templates –>open systems
Find prevent access to registry editing tools
ඒක double click කරලා change the option to disable.
Step 3 - Registry Edits
දැන් තියන්නේ Registry Edit කරන්න...
Go to
start – > run –> type regedit
එන Window එකේ..,
Click Edit –>go to Find then search for regsvr.exe
Find and delete all the අදාල regsvr.exe virus(අයෙත් සැරයක් edit-->find next and delete regsvr.exe virus නැවත යන්න. තව regsvr.exe ඉවර වෙනකම් මෙහෙම කරන්න. )
don't delete "regsvr32.exe" as its not a virus
දැන් ඒ Window එකෙම මෙතනට යන්න,
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon
and modify the entry,
"Shell "
double click this entry.
එන Window එකේ..,
delete the regsvr.exe
(මතක තියාගන්න regsvr.exe කියන එක විතරක් delete කරන්න.. Explorer.exe delete කරන්න එපා..)
Step 4 - Deleting Virus Files
මෙක තමා අන්තිම Final Step එක..
මෙක කරන්න ,
Press F3 or Ctrl + F and search for regsvr.exe (make sure to search in hidden folders )
delete all “regsvr.exe" dont delete regsvr32.exe.
Recycle Bin එක clean කරලා.. එකට දෙන්න එලකිරි restart එකක්... ;)
ඉවරාඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ........!
0 comments:
Post a Comment