හැමෝටම සුභ දවසක් වේවා ඔන්න ඉතින් අහින්සක මම අද ඉදන් වැඩ පටන් ගත්තා
එහෙනම් මෙන්න මගෙන් හාහාපුරා කියලා Graphic Design පාඩමක්
ඔයාලත් කැමතිද මේ වගේ Lens Effect එකක් දාගන්න?

ඉස්සෙල්ලාම Photoshop වලින් පින්තූරෙ Open කරගන්න
ඊලගට Filter > Render > Lens Flare යන්න
එතකොට පොඩි කොටුවක් ඇතුලෙ පින්තූරේ පෙනෙයි
එකෙ තියෙන + ලකුන ඔයාට Lens Flareඑක දාන්න ඕනි තැනට අරන් ගිහින් OK
කරලා බලන්න
හරිද වැඬේ කරගත්තද? මොකක් හරි තේරෙන්නෙ නැත්නම් මෙගන් අහන්න
ඔන්න එහෙනම් මම ගියා තවත් පාඩමකින් ඉක්මනට හමුවෙමු
0 comments:
Post a Comment