අද 2025 අප්‍රේල් මස 01 වැනි අඟහරුවාදා

සොයන්න

9.3.12

Gmail Inbox සම්පූර්ණයෙන් Clear කරමු

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි.  හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා. මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට [...]

7.3.12

File Compress/Decompress කරන්න WINRAR/WINZIPම ඕන නෑ!

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙම ලිපිය ඔබ කියවන්නේ පරිගණක උදවු වෝල් එකේ සිට නම් රූප දර්ශනය නොවන බැවින්, රූප සටහන් සහිතව කියැවීම සඳහා මෙතැනට යන්නhttps://www.facebook.com/groups/pariganakaudau/doc/366088926754587/▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ අපි හැමෝම අනිත් දේවල්වලදි වගේම මෘදුකාංග භාවිතයේදීත් පාරම්පරික උරුමය විශ්වාස කරන්නන් පිරිසක්. CD/DVD Burn කරන්න කිව්වොත් [...]
0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙන්න යාලුවනේ මගේ දෙවෙනි DOC එක.ඔන්න යාලුවනේ මම අද පොඩි මැජික් එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ.....මේක දන්න අය එහෙම ගොඩාක් ඇති. ඒත් නොදන්න අය එක්කෙනෙක් හරි ඇතිනේ...... ඔන්න මචන්ලා මම කියන්න යන්නේ අද pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි. මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක [...]

පරිගණක උදවු

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙම ලිපිය ඔබ කියවන්නේ පරිගණක උදවු වෝල් එකේ සිට නම් රූප දර්ශනය නොවන බැවින්, රූප සටහන් සහිතව කියැවීම සඳහා මෙතැනට යන්න - https://www.facebook.com/groups/pariganakaudau/doc/282132461816901/▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ මෑතක් වන තුරුම, ඔබේ News Feed (Home) එකෙහි දර්ශනය විය යුත්තේ කවුරුන් විසින් පල කරන කුමන තොරතුරු දැයි තෝරා [...]

පරිගණක උදවු

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
කොහොමද යාලුවනේ. සේරම හොදින් නේද? ඔන්න මමඅදත් පොඩි software එකක් අරන් ආවා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන web sites ආරක්ෂා කාරී ද කියල දන්නේ නැති උනාම ලොකු ගැටළු වලට මුණ පාන්න වෙනවා. මම මෙ ලගදි spam site එකකට ගිහින් බොහොම අමාරුවෙන් ගොඩ අවේ. දැන් ඉතින් ඒවාට බය වෙන්න දෙයක් නැ. මම මෙ දෙන්න යන software එකෙන් ඔයාලට පුළුවන් ඔයාල click කරන්න යන site [...]

පරිගණක උදවු

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
ඔන්‍න‍ යාලුවනේ මම අද තව අලුත් දෙයක් ඔයගොල්ලන්ට දෙන්න ගෙන්වා. මේක නම් ඉතින් කව්රුත් හොද්කරවම දාන්න පැත්තකට අයිති දෙයක් . ඒ තමා Virus Scanners  කියන ඒවා. මේ වර්ගයේ ඒවා ගොඩක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා . කැස්පර්ස්කි , නොර්ටන් , අවයිරා, ඒ වගේම තව ඒවා ගොඩක් පාවිච්චි කරනවා.සමහරුන්ට ඔය ඒවගෙන් වඩක් නැ කියලත් හිතෙන වෙලාවල් තියනවා. හුගක් [...]

මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
අපි ඉගෙනගන්න යන්නෙ කිසිම මෘදුකාංගයක් බාවිතා නොකර පිතුරයක් ඇතුලෙ ෆයිල්ස් හන්ගන්න පුලුවන් ලේසි ක්‍රමයක්. මෙකට ඔනි වෙන්නෙ WinRar මෘදුකාංගය සහ Command Prompt  එක පමනයි. රුප සටහන් සහිතව කියවිමටhttp://itsarisara.blogspot.com/2012/02/blog-post_05.html මුලින්ම මම “E”  Drive එකේ Hide කියල Folder එකක් හදා ගන්නම්. ඊට පස්සෙ ඒ තුලට පින්තුර [...]

ගෙ බ්ලොග් එක ඕපන් වෙනකොටම මුහුනු පොතේ ලයික් බොක්ස් එකක් ඔටෝ(ස්වයන්ක්‍රීයව) ඩිස්ප්ලේ

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
සුබ දවසක් යාළුවනේ...මගේ පලවෙනි ඩොක් එක..මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා...ඔයාලත් කැමති ඇති ඔයාලගෙ බ්ලොග් එක ඕපන් වෙනකොටම මුහුනු පොතේ ලයික් බොක්ස් එකක් ඔටෝ(ස්වයන්ක්‍රීයව) ඩිස්ප්ලේ වෙනවට..පහල තියෙන රූපේ විදියට..හැබයි මේක එක පාරයි ඩිස්ප්ලේ වෙන්නේ..ඒ කියන්නේ බ්ලොග් එකට ඉස්සෙල්ලම පාර එනකොට විතරයි පේන්නේ....වැඩේ පටා...න්  ගමු. පැහැදිලිව [...]
Pages (26)12345 Next

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්