ෆේස්බුක් ෆෑන්පේජ් එකට යාලුවෝ ගොඩාරියක් ලේසියෙන්ම දාගන්න...

සොයන්න

27.6.11

මම අද ඔයාලාට කියලා දෙන්න යන්නෙ කොහොමද ඔයාලගේ ෆේස්බුක් ෆෑන්පේජ් එකට ගොඩක් ලයික්ස් ගන්නෙ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕන පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක.

http://goo.gl/W7YRD
 

ඊට පස්සෙ ඒකේ තියෙනවා ෆේස්බුක් කියලා ටැබ් එකක්. ඒක උඩ කිලික් කරලා ඔයාලාගේ ෆේස්බුක් එකව්න්ට් එක මේකට ජොයින් කරලා ඉන්න. ඊටත් පස්සෙ පුලුවන් ඔයාලාගේ ෆේස්බුක් ෆෑන්පේජ් එක මේකට ඇඩ් කරන්න. ඔන්න දැන් ඉතින් වැඩේ හරි බලන් ඉඳිද්දි කස්ටිය ලයික්ස් දායි. කරලාම බලන්නකෝ. මම හිතනවා ෆෑන්පේජ් එකක් තියෙන හැමෝටම මේක වැදගත් වෙයි කියලා. මේක ගැන ඔයාලාගේ අදහසුත් දාලා යන්න. ස්තූතියි.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්