ඔබේ පරිගණකයට යතුරක් දාලා ලොක් කරමුද?

සොයන්න

30.6.11


අද බොහොමයක් ලැප්ටොප් වල ආරක්ෂාවට විවිද තාක්ෂණික උපක්‍රම බාවිතා වෙනවා. උදාහරණ ලෙස fingerprint readers, eye scanners, face recognition වගේ උපක්‍රම සදහන් කරන්න පුළුවන්. ලැප්ටොප් වලට එහෙම උනාට අපේ ඩෙස්ක්ටොප් පරිගණක වලට මොකද වෙන්නේ?


ඉතින් අද මම කියලා දෙන්න යන උපක්‍රමය බාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකය ඔයාලගේ USB Flash Drive එක බාවිතා කරලා ලොක් කරන්න. එතකොට එම පරිගණකය වැඩ කරන්නේ ඔයාලගේ ඒ USB Drive එක පරිගණකයට සම්බන්ද කරලා තියෙන විට විතරයි. නිකමට හරි ඔබ පරිගණකයේ වැඩ කරමින් සිටින විට ඔබ ඔබේ USB Drive එක ගැලවුවහොත් ඔබේ පරිගණකය ස්වයන්ක්‍රියව ඔබේ මවුසය සහ යතුරු පුවරුව විසන්දි වී පරිගණක තිරය අදුරු වෙනවා. ඒ කියන්නේ ඔබේ පරිගණකය ලොක් වෙලා. ඉතින් ආයේ ඔයාට ඒ ලොක් එක ඉවත් කරන්න ඕනේ නම් ඔයාට සිදු වෙනවා නැවත ඔබේ අර USB Drive එක පරිගණකයට සම්බන්ද කරන්න.

සම්පුර්ණ ලිපිය කියවන්න.http://www.trickslanka.com/2011/05/blog-post_19.html 

1 comments:

  • AsiDisi says:
    12/1/12 7:17 PM

    ඈ... දැනුයි දැක්කේ... එල. :)

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්