වින්ඩෝස් 7න් නියම ජෙනුයින් එක

සොයන්න

25.11.11


(ක්රැක් වර්ග භාවිතයේදි ඒ සමග එන සමහර අනිසි බලපැම් වලින් ඇතැම් විට ඔබගේ පරිගනකයට යම් බලපැමක් ඇතිවිමේ අවදානමක් ඇති බව පැවසේ... එබැවින් විනොදය/දැනුම වෙනුවෙන් මිසක වැදගත් හෝ සුවිෂෙෂි දේ ඇති පරිගනක තුල ඕනැම වර්ගයක ක්රැක් වර්ග භාවිතයේ අවදානමක් ඇති බව සිහියේ තබාගන්න....එසේම නියම මෘදුකාංග මිලදි ගැනිමට වත්කම් ඇත්නම් ක්රැක් කිරිමට සිදු නොවන බවද සදහන් කල යුතුය...)


වින්ඩෝස් 7න්  කිසිම අවුලක් නැති ජෙනුයින් එක තමයි මේ දෙන්න යන්නේ....

පරිගනක උදව් තුල මිතුරන්නේ උදව් සහ උපදෙස් අනුව,

විවිධ අත්හදා බැලිම් සිදුකර,  විවිධ අවදානම් වලට ලක්කර...


අවසානයේදි.......

භාවිතා කරන්නට පටන්ගත් කිසිවකුගේ තවමත් මාට්ටු විමකට ලක් නොවුනු ,

වින්ඩෝස් 7න්   හරියටම හරි......

අති පිරිසිදු.....

හොරා කැම හෙවත්

බ්ල් මාමාගේ කනෙන් රිංගීම හෙවත්......

පිලිගන්න..........

වෙන්න වින්ඩෝස් 7න් ජෙනුයින් කිරිම..................................



කට්ටියම මේ ටික හොදට කියවල අවබෝද කරගෙන

පන්ඩිත කම් නොකර හරියට වැඩේ කලොත් ගොඩම තමයි....

කොච්චර ගොඩද කියනවනම්

අර අප්ඩේට් කරන්න එපා කියල  අනතුරැ අගවන...

kb971033 

අප්ඩේට්එක පවා  කොස්සක් නැතිව ඉන්ස්ටල් කරල

අවුලක් නැතිව

වෙල්කම්ටු වින්ඩෝස් ජෙනුයින් කියල...

බිල් මාමගෙන්   සහතිකයකුත් ගන්න පුලුවන්....



1. වින්ඩෝස් 7න් ඉන්ස්ටල් කරගන්න/නැත්නම් දැනට තියෙන හොර කොපියට දාගන්න ලැස්ති වෙන්න.

2.පලමුව මෙන්න මේ සොප්ට් කැල්ල බාගන්න......

3.  දැන් මේක ලිහාගෙන ඉන්ස්ටල් කරගන්න......

4. රිස්ටාට් කරගෙන එහෙම... දෙයියන් බුදුන් සිහිකරගෙන(දැන් ලංකාවේ ලොකුම හොරැ එහෙමනේ කරන්නේ)

5. මෙතනට යන්න.... එතකොට ඒවි අප්ඩේට් එකක් ඩවුන් ලොඩ් කරන්න....

6. ඒක ඩවුන් ලෝඩ් කරගෙන..... නැවතත් මෙතනමට යන්න....

7. ටික වෙලාවක් ගියාම මේ සමග තියෙන පිංතුරයේ විදිහට  වෙල්කම් වින්ඩෝවක් ලැබේවි...

ඒක තමයි ජෙනුයින් කියල ඔය කියන්නේ...



ඊට පස්සේ ඕනනම් ...

එතනින්ම වින්ඩොස් සිකුරිටි  ඇසිස්ටන් එක බාගන්න.

මම දන්න හැටියටනම් ඒ තරම් හොද ආරක්ෂාවක් තවත් නැ...



වැරදිලා වත් වැඩේ කෙලවෙලා....

වින්ඩෝන් ජෙනුයින් නැ කියල පනිවිංයක් ආවොත් එහෙම...

තියෙන වෛරස් ගාඩ් එකක් ඕප් කරල

මෙන්න මේක බාගෙන ඉන්ස්ටල් කරන්න...

ඊට පස්සේ ආයිත් නියම තත්වයට ඒවි

මෙතනින් ආයිත් චෙක් කරල බලන්න...



ඉතිං,

ඔච්චර තමයි කතන්දරේ...

මේක... හරියට හොයාගන්න

මේකේ සහෝදරවරැ හුගාක් උපකාර උනා.. වැඩි දවසක් නැනේ

හුගාක් දෙනෙකුට මතක් ඇති..

තනියම කාල පුරැද්දක් නැති නිසා ඔන්න බෙදාගෙන කන්න තිරනය කලා..

දැනට කන අය රහ ගුන කියන්න...

කන්න ආසා අය බය නැතිව අරගෙන කන්න

අත්දුටුවයි..... සත්තයි......


මේක රස විදපු අයට අලුත් රසයක් දෙන අලුත්ම ග්රැප් එකකුත්

තියෙනවා

කැමතිනම් ඇවිත් බලල

රසය විදලම යන්න.....


1 comments:

  • බට්ටා says:
    1/3/12 4:56 AM

    සුපිරි අයියේ සුපිරි! ලොකු උදව්වක් කරේ. බොහො ම ස්තූතියි. දිගින් දිගටම ලියන්න! :O

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්