රහසිගතයි - මසකට ඩොලර් 30ක් විතර හොයන ක්‍රමය!!

සොයන්න

26.6.11

කොහොමද ඉතින් අර මම කලින් කිව්වා වගෙම මේ දවස් වල ටිකක් වැඩ වැඩියි ඉතින් ලිපියක් ලියන්න වෙලාවක් හොයගන්න හරිම ආමාරුයි...එ උනාට කට්ටිය අහනවා කො අද මුකුත් නැද්ද අලුත් දෙයක් කියලා.ඉතින් එහෙම කට්ටිය බලන් ඉන්නකොට ලිපි ලියන්නත් ආසයි.....එහෙනම් මම අද කතා කරන්න යන්නෙ ඔයාලට පොරොන්දු උන ලිපියක්...ඔයාලට මම කිව්වනේ IP එක මාරු කරාට පස්සේ එකෙන් කරන්න පුලුවන් වැඩක් කියලා දෙනවා කියලා.ඉතින් එකට තමා දැන් ආවේ...


මේ ලිපිය කියවලා වැඩක් නැහැ IP එක Hide කරන ලිපිය බැලුවේ නැත්නම්......ඉතින් මුලින් එක කියවලා Real Hide IP කියන Software එක Install කරගන්න මෙතනින්....

http://tinyurl.com/3zx3v6h

හරි මුලින්ම IP එක Hide කරලා කරන්න පුලුවන් දෙවල් ගැන ගොඩක් අය කතා කරලා තියෙනවා...එවගෙ කිහිපයක් තමා බාර්න් බඩී ගෙම් එකේ Credits ගන්න පුලුවන්......අපිට බලන්න බැරි Youtube Videos බලන්න පුලුවන් වගේ එවා....ඉතින් මේ කියන්න යන්නේ ටිකක් වැදගත්  එ වගෙම ප්‍රොයොජනවත් එකක්....පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කරන්න ඔනේ වැඩක්....හරියට කලොත් නම් ඩොලර් 30ක් හො ඊට වඩා හොයන්න පුලුවන් කිසිම කරදරයක් නැතිව...

මම පියවර ටික කියන ගමන් විස්තර කරන්නම්...හොඳට තේරුම් අරගෙන පියවර අනුගමනය කරන්න...

01 පියවර

මුලින්ම අපි මේ Minuteworkers කියන සයිට් එකට වෙන්න වෙනවා, ඉතින් මම පොඩ්ඩක් කියන්නම් මේ සයිට් එක ගැන....මෙක සියලු දෙනාටම විවෘත වෙබ් පිටුවක් මෙකේ දෙගොල්ලක් ඉන්නවා Online Jobs කරන Workers , Online Job දෙන අය Employers කියලා...අපි ඇතුලත් වෙන්නෙ Workers කියන කණ්ඩායමට ඉතින් Online Job කරන හැටි පහලින් කියලා දෙන්නම්.....මුලින්ම වෙබ් පිටුවේ Register වෙන්න මෙතනින්...එ වගෙම මේ පියවර කරන්න Real Hide IP එක ඔනේ නැහැ...ඔබේ සැබැ තොරතුරු දැම්මට අවුලක් නැහැ...(කලින් Register වෙලා තියෙන අය මේ පියවර මග හරින්න)

http://www.minuteworkers.com/

02 පියවර
දැන් ඔයා දුන්න Register උන විදියට Log වෙන්න වෙබ් පිටුවට..දැන් බලන්න Available Jobs කියන තැන මොනාද කරන්න තියෙන Jobs සහ එවාට ගෙවන මුදල් ප්‍රමාණය....ඉතින් එවා සාපෙක්ශව බැලුවොත් ඔයාට තෙරෙයි USA රටට Jobs ගොඩක් තියෙනවා කියලත් ගෙවන ගානත් ටිකක් වැඩියි කියලත්....ඉතින් එහෙනම් අපිට USA යන්න බැහැනේ ඔවා කරන්න.....ඉතින් IP එක වෙනස් කරලා USA යන්න වෙනවා ඔය ටික කරන්න....හික් හික්

මුලින් ටිකක් හිතන්න ඔනේ....අපි Online Job එක කරන තැනට(Minuteworkers) හරි විස්තර දෙන්න ඔනේ...හැබැයි අපි බාරගන්න Job එකේ Register වෙන්න යනකොට හරි විස්තර ඔනේ නැහැ....

අනික USA වල ඉන්න සිංහල නමක් දැම්මම ටිකක් සැක සහිතයි නේ හික් හික්.....එක නිසා එකටත් අපිට වෙන වෙබ් පිටුවක් පාවිච්චි කරන්න වෙනවා....පහල තියෙන ලින්ක් එකට ගිහින් ඇමෙරිකානු පුද්ගලයෙක් බවට පත් වන්න...විනාඩියෙන්


http://www.fakenamegenerator.com/
මෙම පියවර කරන්නත් Software එක Use කරන්න ඔනේ නැහැ....

03 පියවර

දැන් Real Hide IP එක ON කරන්න ඔනේ.....කරලා USA Only Jobs වලට ගිහින් එ පියවර කියන විදියට කරලා Proof ලබාදෙන්න..IP එක ඉල්ලුවම Fake එක දෙන්න කිසි අවුලක් නැහැ....

Register වෙනකොට පියවරේ දෙකෙන් ලබාගන්න විස්තර ලබාදෙන්න...

එහෙනම් කට්ටිය Try කරලා බලලා කියන්න කොහොමද තත්වේ කියලා....මට නම් කරන්න ටිකක් වෙලාව මදි එ උනාට මම දවසක් Job දෙකක් කලා උදාහරණයක් දෙන්න කියලා පෙරෙදා..එකේ ScreenShot එකක් දාන්නම් පහලින්..


ඔය ඔක්කොම USA Only වැඩ තියෙන්නෙ.......ඔය වගේ හරියට, පොඩ්ඩක් නෙමෙ හොඳට කරන්න වෙලාවක් තියෙනවා නම් හොඳ ගානක් හොයාගන්න පුලුවනි...



උපුටා ගැනිම - ශ්‍රි ලංකා online

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්