DREAM.....Scene Windows 7 වලට

සොයන්න

26.6.11

       ඔන්න තවත් එකක් අරගෙන අවා    .... DreamScene
                                     

Windows 7 භාවිතා කරන  ඔයාලගේ Desktop එකට  Wallpaper එක වෙනුවට Video එකක් ද ගන්න තියනවා නම් කොහොන්මද ....  මේ ගැන දන්න අයත් ඇති ...ඉතින් නොදන්නා අයත් ඉන්නවා නම් ... ඔන්න බලා ගන්න ..


[මේ ගැන  පොස්ට් එකක් කලින්, කෙනෙක් දාල තියනවද දන්නේ නැ  එහම නම් , මට සමා වන සේක්වා...]

ඉතින් මේකට කියන්නේ Windows 7 DreamScene කියල මේක සාමාන්‍යයෙන් Windows 7 වට Activate වෙලා නැ ඉතින් අපි මේ පහසුකම Activate කරගන්න ඕනි ....
ඔයාල ට තියෙන්නේ .මේ ලින්ක් ඒකෙන අදාල Windows 7 DreamScene Activator එක බාගත කර ගන්න

                              http://www.mediafire.com/?m27utwl7xilma8e

 දැන් අදාල Windows 7 DreamScene Activator 1.1 x HKD.exe කියන Program එක රන් කරන්න දැන්  Enable DreamScene කියන තැන Click කරන්න ..... ඔන්න දැන් හරි........

මේ සඳහා අවශ්‍ය කරන DreamScene Video මේ ලින්ක් වලින් බා ගත කර  ගන්න

      http://dreamscene.org/gallery.php     ,     http://www.dreamscenevideo.net

            තවත් ඕනි නම් Google දෙයියන්ට පොඩ්ඩක් කන්නලව්ව කරලා බලන්න ... 


  • ඕනි තරම් DreamScene වලට  Video හොයාගෙන ..... ඒ Video එක උඩ Write Click කරලා  Set As Desktop Background ..  Click කරන්න 
  •  Desktop එකේ රන් වෙන Video එක ඕනි තැනකදී නවත්වා ගන්න ඕනි නම් .. Desktop Background එක මත Write Click කරලා  Pause DreamScene කියන තැන Click කරන්න 
       ගොඩක් වෙලාවට මේ සදහා සහයෝගයක් දක්වන්නේ .WMV ,, .MPG වගේ Video වර්ග තමයි 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්