neo reader ගැන බිදක්...

සොයන්න

26.6.11

  1. ඔයාලට මම කියන්න යන්නේ පුංචි දෙයක් ගැන.ඒ නම් neo reade යන මොබයිල්  ව්ජ්ජෙටුව ගැනයි.මේක ගැන දන්නා අය බොහොමයක් ඇති.නමුත් මම හිතනවා නොදන්නා අයද ඇතියි කියලා.ඉතින් කවුරුත් කියවලාම බලන්නකෝ..
    ඔයාලා  දැකල ඇති සමහර මොබයිල් වල neo reade කියලා ඇප්ලිකේෂන්  එකක්.කැමරාවක් ඔන් වෙනවා.නමුත් එයින් ගන්නා ෆොටෝ සෙවූ වෙන්නේ නම් නැ නේද...අපි බලමු මේකෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා.


  • ඔබ වෙළෙද පලේ  නිතර දැක ඇති ඇසුරුම් කරනලද සියලුම් භාණ්ඩයන් හි තීරු සංකේතයක් සඳහන් වෙනවා.අපි බා කෝඩ් යනුවෙන් හදුන්වන්නේ මේක තමා.අපට දැන් අපේ ජංගම දුරකථනය හරහා මෙම භාණ්ඩය පිළිබද තොරතුරු ලබාගන්න තමයි  neo reade උපකාර වන්නේ.neo reade තුලින් එම භාණ්ඩයේ කලින් සඳහන් කල තීරු සංකේතයේ පින්තුරයක් ලබා ගැනීමෙන පසු ලැබෙන්නා වූ හිස් කොටුව එනම් එන්ටර් කෝඩ් යන හිස් කොටුවෙහි එම තීරු සන්කෙතයෙහි සඳහන් අංකය ටයිප් කර සෙන්ඩ් කිරීමෙන් අපට පහසුවෙන් මෙම කාර්ය කල හැක..
  • එම තොරතුරු විගසින් නොමිලේම ඔබ වෙත ලබා දෙනවා නිසැකයි.උදාහරණයක්‌ ලෙස
  1. ebay
  1. Amazon
වැනි අන්තර්ජාල වෙළෙද වෙබ් තුල අන්තර්ගත සියලුම විස්තර එසැනින් ඔබේ තිරයෙහි සටහන්වනු ඇත.

  • Sony Ericssion සමාගම විසිනි ප්‍රථම වතාවට හදුන්වා දුන් මෙය අද වන විට 
  1.  Apple,
  1. Blackberry,
  1. Motorola,
  1. Nokia,
  1.  Samsung
  •  යන මොබයිල් ලෝකයේ දැවැන්තයන්ද  වැළදගෙන ඇත.ඉතින් මෙය ඔබටත් යම් අවස්ථාවකදී උපකාරී විය හැක.උත්සහ කර බලන්න...
  • මෙන්න බාගන්න....
http://www.neoreader.com/get-neoreader/wap-download
වරදක් ඇතිනම් පෙන්වන්න..
මම MG SUPER.......

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්