Username කීපයකින් එකපාර Log වෙන්නෙ කොහොමද...? Multiple Logins To Facebook,Skype,Google-Talk,Yahoo-Messenger

සොයන්න

26.6.11

                                      

                  මෙන්න ඔයාලට ගොඩක් වෑදගත් වෙයි කියල හිතෙන දෙයක් .Internet Use කරන යාලුවො ගොඩක් දෙනෙක් Facebook Use කරනවනෙ..ඒ වගෙම Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail.සමහර විට ඔයාලට  මේ කියන විවිඳ වර්ගයේ Account වලින් එකකට වඩා වෑඩ් ගණනක් තියෙන්න පුලුවන්..නමුත් මෙ කියන Facebook,Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail වලින් ඔයාලට එක වරකට Log වෙන්න ඉඩ ලෑබෙන්නෙ එක් Username එකක් යොදාගෙන විතරයි.


ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි,Username කීපයකින් එක වර Log වෙන්නෙ කොහොමද කියන එක...
                                   ඔබ කරගෙන යන ව‍‍‍‍‍‍ය්‍යාපාරයක ,ඔබ Google Talk මගින් හෝ Skype මගින් ඔබගෙ ගණුදෙනු කරුවන් සමග සම්බන්ඬ වනවානම් ඔබට මෙ ක්‍රමය වඩාත් හොදින්ම ගෑලපෙනවා.එවිට ඔබට ඔබගෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන එක Account එකකිනුත්.ආයතනයෙ E-Mail ලිපිනය භාවිතා කරගෙන තවත් Account එකකින් පහසුවෙන්ම Log වෙන්න පුලුවන්.

                              ඉතින් මේ ක්‍රමය ඔයාලගෙ වෑඩවලට ගොඩක් වෑදගත්    වෙයි කියල හිතෙන නිසා ,අද කියන්න යන්නෙ ඉහත සඳහන් කරපු Facebook,Skype,Google Talk,Yahoo Messenger,G-Mail ,Y-mail  ගිණුම් එකකට වඩා වෑඩ් ගණනකට එකවර Log වෙන්නෙ කොහොමද කියලා.මෙකට  කියන්නෙ Multiple Logins කියලා .

උපුටා ගෑනීමකි....

වෑඩ් විස්තර -- http://www.topseekerz.tk/2011/06/blog-post.html#more

                                        http://www.topseekerz.tk/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්