මෙන්න මේ එක පාවිච්චි කරල අපේ එකෙ යාලුවො හැමෝටම එකවර යවන්න පුලුවන්..විතරක් නෙවෙයි පල්ලෙහ තියෙන ඔක්කොම වැඩ කරන්න පුලුවන්.
friends ලට request කරන්න
msg කරන්න
එකවැර wall වල post කරන්න
එකවැර poke කරන්න
friends ලට request කරන්න
msg කරන්න
එකවැර wall වල post කරන්න
එකවැර poke කරන්න








.Gmail, Yahoo , MSN , Webmail ඕන එකකට මේක වැඩ. internet නැති උනත් අපේ email බලන්න වගේම යවන්නත් පුළුවන්. USB Pen එකේ දා ගෙන අරන් යන්න පුලුවන් නිසා තවත් පහසුයි. කරන්න තියෙන්නෙ මම දෙන File එක Pen එකට දාල Run කරන එක. භාවිතා කරන්නත් ලේසි User Friendly Software 1ක්. මේකෙ නම Thunderbird. Firfox හදන Mozilla ආයතනයේ ම වැඩක් මේක. ඒ වගේම Open Sourse සහ Free Software එකක් නිසා තවත් හොදයි.










>>>>>>
.



















