ඩයලොග් එකෙන් ගත්ත ෆෝන් වල ලොක් එක අරින්නේ මෙහෙමයි..

සොයන්න

22.11.11

•(♥).•*´¨`*•♥•(★) ☼ (★)•♥•*´¨`*•.(♥)•

ඩයලොග් එකෙන් ෆෝන් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් එයාල අපිට නෙට්වර්ක් කී එකක් දාල ෆෝන් ඒක ලොක් කරලයි දෙන්නේ..මොකද එයාල කැමති නැහැ එයාලගේ දුරකථන ජාලය ඇරෙන්න වෙන එකක් ඒ පාරිභෝගිකයා පාවිච්චි කරනවට..මටනම් එහෙම උනා..මම ග්ගොදක් තැන් වැල හෙව්වා ඒ කී ඒක මොකද්ද කියල... කොයි තරං හෙව්වත් හම්බ උනේ නැහැ..අන්තිමේ මම අතින් 500 ක් කෙලවගෙන ෆෝන් අන්ලොක් කරන තැනකට ගිහින් ඒක අන්ලොක් කරගත්තා..ඔයාලට එහෙම උනොත් මෙහම කරන්න..අර හොරු ලොක් කරලා දුන්න ෆෝන් ඒක ගන්න..
දාන්න එයාර්ටෙල් සිම් එකක්..දැන් ෆෝන් ඒක ඕන කරන්න..ඕන කල ගමන් ඉල්ලයි නෙට්වර්ක් කී එකක්...එතන +75000005 කියල ටයිප් කරලා ඔකේ කරන්න..එච්චරයි...ෆෝන් ඒක අන්ලොක් වේවි...මම මේක මොබිටෙල් වගේ අයගෙන් ගත්ත එකකටනම් අත්හදා බලන්න ගිහින් නැහැ..මොකද මට එහෙම එකක් හම්බ උනේ නැහැ...මේක කරලා බලල..කියන්නකෝ...අදහස් උදහස් වටිනවා... #####පුංචි නිවේදනයක්.. ####
මේ Doc එක සහ අනික් doc බොරුවට edit කරලා නම දාගන්න..එවුන් ඉන්නවා..ලජ්ජා නැති වැඩ කරන්නෙපා...හොයනවනම් අලුත් කියල හිතෙන දෙයක් දාලා Doc එකක් හදාගන්න පුළුවන්..මේ කියන්නේ එක පුද්ගලයෙක්ට..Tharanga Colombageඅනික් සහෝදර සහෝදරියන්ගේත් Doc වලටත් ඒ සෙතේම තමා... 
•(♥).•*´¨`*•♥•(★) ☼ (★)•♥•*´¨`*•.(♥)• 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්