DOWNLOAD BOOKS FROM GOOGLE BOOK STORE

සොයන්න

22.11.11

Hello guys....ඉතින් නිකන් ඉන්න එකේ ලියමුකො ලිපියක්.අපි download කරනවා නොමිලේ book එකක් internet එකෙන්.වැඩේ සසර කලකිරෙනවනේ.එපා වෙනවා.ආයේ තවත් එකක් තමා කොහෙන්හරි හොඳ පොතක් හම්බුනොත් ඒකට ගෙවල ගන්න වෙනවා  Amazon.com වගේ අයගෙන්.Amazon සතුව ලොකු පොත් එකතුවක් තියනවා හැබැයි සල්ලි දීලා ගෙවලානේ ගන්න වෙන්නේ.හැබැයි Google Book Store එකෙන් අපිට ගෙවන්නේ නැතුව online පොත් කියවීමේ පහසුකම ලබා දී තියනවා.නමුත් මෙහෙම online කියවන එක ඇත්තටම ලොකු කරදරයක් නේද.නරකමත් නෑ එත් හොඳ මදිනේ.අපිට පුළුවන්නම් Google Book Store එකෙන් පොත් download කරගන්න මාර වටිනවනේ.එහෙනම් අපි බලමු Google Books Store එකෙන් පොත් download කරගන්නේ කොහොමද කියලා.හැබැයි මේක පුළුවන්නේ Mozilla Firefox භාවිතා කරන අයට පමණයි.


01- ඔක්කටම ඉස්සෙල්ලා Greasemonkey Add-on එක download කරගන්න.

02- Add to Firefox මත click කර ඉන්පසුව Install මත click කිරීමෙන් Install කරගන්න.

03- Browser එක Restart කරන්න.

04- Add-on එක install කරගැනීමෙන් පසු මෙන්න මේ user script එක download කරගන්න වෙනවා.Google Book Downloader

05- Install මත click කිරීමෙන් පසු එන window එකේ ඇති Install button එක මත click කරන්න.

06- Install කරගැනීම සාර්ථකනම් පහතින් සාර්ථක බව පෙන්වීමේ message box එකක් දිස්වේවි.

07- Download This Book යන ස්ථානයෙන් පොත download කරගැනීමට පුළුවන්.

රූප සටහන් මගින් බලාගැනීමට,,



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්