UNINSTALL INTERNET EXPLORER FROM WINDOWS 7

සොයන්න

18.11.11

Hello වේවා!!! කට්ටියට කොහොමද??? වෙනදා වගේම අදත් පොඩි trick එකක් අරන් ආවා.ඒ තමයි මේ Internet Explore ගැන.ඇත්තම කිව්වොත් දැන් මේක ලංකාවෙනම් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙම නෑ.හැමෝම google chrome සහ Firefox වලට හුරුවෙලා.ඉතින් මේක පාවිච්චි කරන්නේ නැත්තන් තියාගෙන ඉඳලා මොනවා කරන්නද.එහෙනම් අපි ඒක uninstall කරලා දාමු.ඔන්න තියනවා කරගන්න විදිහ....


01- යන්න control panel එකට.


02- දැන් යන්න Program and Features වලට.

03- වම් පැත්තට වෙන්න තියනවා " Turn Windows features on or off " මෙය මත click කරන්න.

04- Windows Features screen එකේ තියනවා Internet Explore 8 කියලා එකේ check box එක unchecked කරන්න.uncheck කරද්දී box එකක් එයි එකේ Yes මත click කරන්න.පසුව OK මත click කරන්න.

05- පොඩිම පොඩි වෙලාවක් යනවා.

06- Restart කරන්න.

රූප සමග බලාගන්න ඕනෙනම් යන්න,


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්