SCHEDULE FACEBOOK/TWITTER STATUS UPDATES

සොයන්න

22.11.11

Hello යාළුවනේ....අපි facebook,twitter භාවිතා කරනවනේ.status ලියනවා.ඉතින් හැමදාම උදේටයි රෑටයි good morning, good night කිය කියා ලියනවට වඩා schedule එකකට ඕක ඉබේම වැටෙනවානම් මරු නේද.ඉතින් ඒකට මම ගේනවා නියම දෙයක්.URL එකක් උනත් පුළුවන්.

01- Later Bro application එක open කරගන්න. 

02- ඔයාට අවශ්‍යය facebook/twitter යන්න තෝරාගන්න.
(මම උදාහරණයක්‌ ලෙස facebook තොරගන්නම්)


03- TimeZone එක select කරගන්න Asia/colombo ලෙස.Next ලබාදෙන්න.


04- ඔයාට අවශ්‍යය status එක ලියා Time සහ Date අවශ්‍ය පරිදි සකසා ගන්න.


05- Check Mark එක ලබාදී daily/weekly/monthly ලබාදී Schedule මත click කරන්න.


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්